ස්ථානාධිපතිවරු 20 ක් ඇතුළු පොලිස් පරීක්ෂකවරු 32ක් වහාම ස්ථාන මාරුකරයි
ජාතික පොලිස් කොමිසම (NPC) විසින් පොලිස් නිලධාරීන්ට අදාළ ස්ථාන මාරුවීම්, උසස්වීම් සහ අනෙකුත් කටයුතු සඳහා වන බලය පොලිස්පතිවරයා (IGP) වෙත පැවරීමෙන් පසුව පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථනාධිපතිවරු 20 දෙනෙක් ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 32 වහාම ක්‍රියාත්මක…

























