ලක්මාලි සහ සුමංගල හිමි, නීතිය සමානද ? – රජිත් කීර්ති තෙන්නකෝන්
ලක්මාලි මන්ත්‍රීතුමියත්, වටගල ඇමතිතුමාත් රැස්වීමක කතා කරන්නේ නාරාහේන්පිට දාඹරේ මාවතේ තියෙන මාර්ග සංවර්ධන අධිකාරියේ ඉඩමක පදිංචිකරුවන් මුහුණ දෙන ආරවුලකට අදාළ නඩු තීන්දුවක් පිළිබඳවයි. බේස්ලයින් පාර ඉදිකරන විට අවතැන් වූ පිරිසට නිවාස සාදා දී ඉතිරි වූ…

























