AI හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා, වෘත්තීය සමිතිත් ගමනක අවසානය සනිටුහන් කරනවා – ජයශ්‍රී ප්‍රියලාල්
නිර්මාපිත බුද්ධිය (Generative Artificial Intelligence) පිළිබඳව නව අදහසක් ඉදිරිපත් කරන ජයශ්‍රී ප්‍රියලාල් මහතා Uni Global යුනි ග්ලෝබල් වෘත්තිය සමිති ජාලයේ ආසියානු කලාපයේ මූල්‍ය අංශය සහ වෘත්තීමය කළමණාකරන අංශය භාර අධ්‍යක්ෂකවරයා ලෙස සිංගප්පූරුවේ කටයුතු කරනු ලබයි.…

























