රාජ්ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF
ලංකාවේ අද උද්ගත වී ඇති ජන අරගල ඉදිරියේදී වෙනත් රටවල පැතිර යාම වැළැක්වීමට නම් ජනතාවගෙන් දිළිඳුම පිරිස් සඳහා ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දීමට රජයන් පියවර ගත යුතු යැයි ජාත්යන්තර මූල්ය අරමුදල(IMF) පවසයි. IMF කළමනාකාර…

























