ගෝඨාගෝ ගම ඉවත් කළ හැකිද?
පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්‍රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු…
පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්‍රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු…
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එය නැවත අත් හිටුවන දිනයක් මෙතෙක් දැනුම් දී නොමැත.
අද (6) පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුන් දී ඇති අතර ඒ අනුව ඔහු සඳුදා ඉවත්ව යන්නට එකඟවී ඇත. මේ තත්ත්වය අනුව වර්තමාන කැබිනට් මණ්ඩලයද විසිරී යන අතර…
පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට…
ඊයේ (5) අන්තරේ කොළඹට ආවා. ජපුර කැම්පස් එකෙන් පටන් ගත්ත ඒ පෙළපාලියේ වෙනදා වගේම කියවුන ප්‍රධාන සටන් පාඨය තමයි ඔය මම උඩින් ලියලා තියෙන්නේ. ඒක ජවය ගේන සටන් වැකියක්. ලේ රත් කරන සටන් වැකියක්. කඳුළු…
උදන් ප්‍රනාන්දු වවුනියාවට ලඟා වෙත් ම හිතේ චකිතය තවත් වැඩි විය. ඒ රම්‍යා නිවස ලෙස හැඳින්වූ චෙක් පොයින්ටය නිසා ය. රම්‍යා නමින් වූ සිවිල් නිවසක් හමුදාව විසින් අත්පත් කරගෙන, උතුරට යන එන අය ගැන උකුසු…
පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව එළියට පැමිණි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ශ්‍රීලනීපයේ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40ක්…
'ගෝටා ගෙදර පල' කියන සටන්පාඨය පෙරදැරිව වැඩකරන ජනතා සහභාගීත්වයෙන් ආරම්භවී තිබෙන හර්තාල් ව්‍යාපාරය අද දින (06) උදෑසන 10 පමණ වනවිට රටපුරාම අතිසාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වෙයි. මෙහිදී ගෝල්ෆේස් අරගල භූමිය තුළ සහ පාර්ලිමේන්තුවට…
අද (5) දින නියෝජ්‍ය කතානයක පත් කිරීමේ රහස් ඡන්ද විමසීමෙන් ඡන්ද 148ක් ලබාගෙන හිටපු නියෝජ්‍ය කතානයක රංජිත් සියඹලාපිටිය නැවත වරක් නියෝජ්‍ය කතානායක ධුරයට පත්වීම ශ්‍රීලනිප-රාජපක්ෂ තිරයෙන් ඇතුලේ හවුල එළියට නිරාවරණය වීමක් බව කිව යුතුය. මුලින්…
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත. මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන්…
කරු ගිය තැන මහා හිඩැසකි. අවුල ඒ හිඩැස් එසේම තියෙන එකය. සිංහල සිනමාවේ අර්බුදයට ඒවාද හේතුමය. කිරුලපන "camp එක වත්ත " කලෙකට පෙර වෙනම උප සංස්කෘතියක් තිබූ බල ප්‍රදේශයකි. විල්සන් කරු හා නිහාල් සිල්වා ඒ…
'ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !' මැයෙන් 03.05.2022 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බිය වැද්දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හෙළා දැක ඇත. මෙහි ආසන්නතම සිදුවීම ලෙස…
අරලියගහ මන්දිරය අසළ අරගලකරුවන් ඉවත් කිරීම සඳහා උසාවි නියෝගයක් ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර තිබේ. අද (04) උදෑසන කොල්ලුපිටිය පොලිසිය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණ වෙත ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරමින් කොටුව…
අද (4) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී පොලිස් පැහැරගැනීමට ලක්ව මහරගම පොලීසිය වෙත ගෙන ගිය විරෝධතාකරුවන් 13 දෙනාට පොලිස් ඇප ලබාදීම එම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට…
පාලිමේන්තුව අසල සාමකාමී විරෝධයේ යෙදුණු විරෝධතාකරුවන් 12 දෙනෙකු පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස අත්තඩංගුවට ගෙන ඇත. නීතීඥ සංගමය ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අරංචි මාර්ග වාර්තා කළේය. මීට සුළු මොහොතකට කලින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ…
අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්‍රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත. ප්‍රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ…
ඊයෙ වන විට දවස් තුනක් නිරාහාරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වෙන විමල් අයියා ගැන නො ලියා සිටීමට නො හැකි වන්නේ ඔහු මාගේ මිතුරෙකු වන නිසා ම පමණක් නො ව අරගලය තුළ ඔහු වෙනුවෙන්…
එලබෙන මැයි 04 වෙනිදා පාර්ලිමේන්තුව යළි ආරම්භ වූ පසුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගන්නට නියමිත බවද, ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම දිවුරුම් දෙනු ඇතැයි ද, පොදුජන පෙරමුණ ආරංචි මාර්ග…
ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
කිරීමට පොරොන්දු වී සිටි බව බොහෝ දෙනා අමතක කරති. බණ්ඩාරනායක කලේ එය පැය විසිහතරක් ඇතුලත කරනවා කියමින් තමන් දෙසට රැල්ලක් ගොඩනැගීමය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන්ම එක ලෙස ඉදිරිපත් වී තිබීමෙන්…
ඩලස් අලහප්පෙරුම අගමැති ලෙස පත්කර ඔහුගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා රට වහාම ස්ථාවර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවත් එවන් ආණ්ඩුවක් බිහිකර ගතහොත් ඒ හරහා…
අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල්…
අමෙරිකාව , යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ. එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව…
උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින් මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී. පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී…
බණ්ඩාරනායක යුගය යනු සිංහල රාජ්‍ය භාෂා පනත පමණක් නොවේ. 1956 යනු 'පොදුජනයා' පිලිබඳ අදහස - සියලු සීමාසහිතකම් සහිතව වුව - දේශපාලන පොදු වහර තුල ස්ථාපිත වූ අවස්ථාවයි. 1956 දී 'බමුණු කුලය බිඳ වැටීම' පටන් ගත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes