තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කිරීමට රජය සූදානම්ද? – ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් දැඩි විරෝධය
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI Act) සංශෝධනය කිරීමට රජය සූදානම් වන බවට අනාවරණය වීමත් සමඟ, ජනතාවගේ මූලික තොරතුරු අයිතිය කප්පාදු කිරීමට උත්සාහයක් දරන බවට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA)…

























