1983 ජූලි දෙමළ විරෝධී සංහාරය, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක් – ලයනල් බෝපගේ
ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉබේ පැන නැගුණ ප්‍රතිචාරයක් නොවේ. ඊට වෙනස් ලෙස,…

























