ජාතිවාදය පිටුදැකීම ආණ්ඩුවේ හොඳ වැඩක්- පා.ම ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්
මෙරට දේශපාලනය පිළිබඳ අවධානය යොමු කරනවිටදී, ආණ්ඩු පක්ෂය, විපක්ෂය ආදී විවිධ භූමිකා ඔස්සේ කවදත් දෙමළ, මුස්ලිම් ජාතිකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ මඟින් දෙන දායකත්වය අතිවිශාලය. ඒ අනුව වත්මන් මුස්ලිම් කොංග්රසයේ ලේකම්වරයා ද වන විපක්ෂයේ කැපී…

























