අරගලය ගැන එදා කථානායකගෙන් ඓතිහාසික හෙළිදරව්වක්
මෙරට සිදු වූ දැවැන්තම ජනතා නැගිටීමක් ලෙස අරගලය හැඳින්විය හැකිය. රටක් අරාජිකවෙද්දී, පාලකයන් පලායද්දී තනතුරක් දැරූ එකම පුද්ගලයා වූයේ කථානායකවරයායි. ඔහුගේ අතට බලය යායුතු යැයි බොහෝ දෙනා යෝජනා කළේය. එහෙත් ඒ වෙනුවට ඔහු ව්‍යවස්ථානුකූලව රනිල්…

























