ගවයන්ගෙන් නිදහස් වෙමු – අනුරුද්ධ ප්රදීප්
ලංකාවේ ගව ඝාතනය පිළිබඳ ප්රශ්නය පැන නැගී ඇත්තේ ගෘහස්ථව ගවයන් ඇති කිරීමේ පරණ පුරුද්ද තවමත් අප පවත්වාගෙන යන නිසාය. ඉස්සර ගවයා, අපේ පවුලේම කෙනෙකි. ඉතින් පිරිමි සතා කෘෂිකර්මයට (සීසෑමට හා ගොයම් පෑගීමට) හා ප්රවාහනයටත් (කරත්තය…

























