කොවිඩ් ව්‍යාප්තිය මත බිඳ වටෙන ඇඟලුම් කර්මාන්තය සහ රටේ ආර්ථිකය
රට තුළ සාර්ථකව පාලනය කර තිබූ COVID 19 වසංගතය නැවත වතාවක් පැතිර යාමේ සිද්ධියත් සමග ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක් රට තුළ ඇතිව තිබේ. ඇඟලුම් කර්මාන්ත අංශය තුළ පවතින සෞඛ්‍ය ගැටළු, සේවක කළමනාකරණය ආදී ගැටලු…

























