මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් – ගාමිණී වියන්ගොඩ
“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ මෝඩකම රටට හෙළි කළ ඉතා…
“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ මෝඩකම රටට හෙළි කළ ඉතා…
දේශපාලන කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රුපියල් කෝටි 300ක සවුදි ණය අරමුදල යටතේ අම්පාර – උහන – මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය…
රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්රයට බරපතළ ලෙස බලපානු ලබන නව නීතියක් මේ සතියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. එම නීතිය වන්නේ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ ය. ඔන්ලයින් පනත ලෙසින් මේ දිනවල මාධ්‍ය හැඳින්…
විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවාගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ආයෝජන කලාප සඳහා බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය…
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි…
මැරුණු සමාජයක මැරෙන මිනිස්සු! ලෝකයේ විශිෂ්ට ලේඛකයන්, සිනමාකරුවන්, නාට්‍යකරුවන් බොහෝ සමාජය විනිවිද දැකීම සඳහා නිරන්තරයෙන් පාදඩ චරිත භාවිතා කර තිබේ. ඒ තුළින් සමාජය විනිවිද දැකීමට හැකියාව ද ලැබේ. පවතින මඩගොහොරු වලින් පිරුණු දේශපාලන සමාජය තුළ…
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත…
අද (25) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් විය. 1975 මැයි මස 03 වැනි දා හලාවත දී උපත ලබන සනත් නිශාන්ත පෙරේරා මහතාට වැඩිමහලු සහෝදරියක් සහ…
ආණ්ඩුව විසින් හදිස්සියේ ගෙන ඒමට වෙර දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත හරහා නූපන් දරුවන්ට පවා අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට විපක්ෂ මන්ත්‍රීවරයෙකු අනතුරු අඟවා තිබේ. “විදේශ විනිමය මේ රටට ගෙන්වා ගත හැකි…
දේශබන්දුට තවත් නඩුවක් විභාගයට 2022 අගෝස්තු 27 වැනිදා වැල්ලම්පිටියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට පොලිසිය පහරදීම නතර කිරීමට මැදිහත්වූ නීතිඥවරයෙකුට වධහිංසා පමුණුවා අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම්…
නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සාර්ථකව අත්අඩංගුයට ගැනීම් සිදුකර අතර ඒ…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සමේ වග…
ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන…
අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා අවස්ථාවන් දුලබ වනවිට වැඩ සහ රැකියාව පිලිබඳ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ කම්පාලා නුවර නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් අවධාරණය කරයි ඩිජිටල් සහ තාක්ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල්…
වැට් බද්දෙන් නිදහස් කර ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 46 එකම තැනකින් ලබා ගත හැකි පරිදි නාගරික සංවර්ධන අධිකාරියේ ද සහාය ලබාගෙන අලෙවි සල් ජාලයක් ඇති කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන මහාමාර්ග…
වනසතුන්ගෙන් සිදුවන වගා හානි පාලනයට ගොවි ජනතාවෙගන් ඉදිරිපත්ව ඇති යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වනසතුන්ෙගන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින්…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතය. ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දුන්නේය. එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා…
වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු. පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක්…
2023 ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කැබිනට් අනු කමිටුව විසින් අද වන විට එම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 (හෝ National Education Policy Framework 2023-2033) අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ…
ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් (2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි) ශ්‍රී ලංකාව අති විශාල…
ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහගේ විරෝධයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, බයිඩන්ගේ එම යෝජනාවට විරෝධය පළ කළේ ගාසා…
කොළඹ නගරයේදී රථවාහන වැරදි කරන රියැදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන එම රියැදුරන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළක් ලබන 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes