වසරකට ළමා අපරාධ 5,000ක් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්
වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන භාවිතය මෙම අපරාධ සිද්ධීන් රැසකට හේතු වී ඇති…

























