මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වේ..!
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා ඊයේ (29) දින අභාවප්‍රාප්ත වී තිබේ. 82 දි වියේ පසුව සේනාධිරාජ මහතා පසුගිය 28 වන දින සිය නිවසේ දී ඇද වැටීමෙන් හිසට සිදු වූ තුවාල හේතුවෙන්…
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා ඊයේ (29) දින අභාවප්‍රාප්ත වී තිබේ. 82 දි වියේ පසුව සේනාධිරාජ මහතා පසුගිය 28 වන දින සිය නිවසේ දී ඇද වැටීමෙන් හිසට සිදු වූ තුවාල හේතුවෙන්…
දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා නවයේ මැතිවරණ 2017 දී එවකට පැවැති ආණ්ඩුව විසින්, පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්…
"If you are interested in world cinema, David Lynch is a name you cannot avoid.." (විශ්ව සිනමාව ඇසුරු කරන්නෙකුට ඩේවිඩ් ලින්ච් මගහැර ගත නොහැක.) යන උද්ධෘතයෙන් ඩේයිඩ් ලින්ච් ප්‍රත්‍යවලෝකන සිනමා උලෙළ (Retrospective Film Festival) එළඹෙන…
රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා මේ බව පැවසුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග…
කොළඹ ‘කැකුළු බත් පිඟානක්’ විකුණන බත් කඩයක් නැත. රට පුරා ‘මාතර බත් කඩ’ වල ද කැකුළු බත් නැත. කිසිදු ප්‍රධාන නඟරයක පාලන මිලට හාල් විකුණන්නේ නැත. අද ලංකාවේ ලොකුම ප්රශ්නය හාල් සහ පොල් ය. ආණ්ඩුව…
(ලාල් වික්‍රමතුංග සමග සම්මුඛ සාකච්ඡාවක්) “හූ ඉස් ලසන්ත?” යන මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් කෙටි කලකට පසු, බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී…
තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත…
මහෝෂධ පඬිවරයා සම්බන්ධ බොහෝ දෙනා දන්නා කතා පුවතක දී රුක් දෙවියන් මගියාට අවවාද කරන්නේ “ ගෙදර ගියොත් අඹු නසී – මඟ සිටියොත් තෝ නසී “ යනුවෙනි. සහල් වෙළෙඳපොළට මැදිහත් වී සිටින මාලිමා ආණ්ඩුව ද දැන්…
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) අධිචෝදනා ගොනුකරනු ලැබ තිබෙනවා. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් 2016 වසරේදි අත්අඩංගුවටද පත්වුනා මතක ඇති. ඒත් ඒවා පසුව එම කටයුතු යටගියා. එදා…
බටලන්ද යනු ලංකාවේ 1980 දශකයේදී වධකාගාරයක් ලෙස ප්‍රසිද්ධ වූ ස්ථානයකි. එයට එවකට ඇමතිවරයකු සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇතැයි චෝදනා එල්ල වූ නිසා මෙම ස්ථානය පිළිබඳ වර්තමානයේදී පවා සාකච්ඡා කෙරේ.…
රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ. යහපාලන ආණ්ඩුවෙත් ගත්ත විවිධ ක්‍රියාමාර්ග 2019 නැවත ගෝඨාභය බලයට…
2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ රුපියල (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන ‘ද මෝනිං’ පුවත්පත පවසයි. 2024 දී ඩොලරයට…
මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE ත්රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…
ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්. "අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ.…
බලයට පත්වී මාස හතරකට පසු, ජාතික ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටින පිරිස් වෙතින් වැඩිවන විවේචනවලට මුහුණ දී සිටින අතර, රට සහ එහි ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සැක මතුවෙමින් පවතී.…
2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ඉල්ලා සිටිනවා. පසු කලෙක මෙම පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි…
2010 ජනවාරි 25දා ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ද වේ. “අතුරුදහන් වීමට දින කීපයකට කලිනුත්…
2009දී යුද්ධයේ අවසන් වීමෙන් පසු, යුද සමයේ හමුදාපති ධූරය හෙබවූ ජනරාල් සරත් ෆොන්සේකා 2010 ජනවාරි 26 දින පැවැත්වුණු ජනාධිපතිවරණයට විපක්ෂ පොදු අපේක්ෂකවරයා ලෙස තරග කළේය. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය සමග එක්ව වැඩ කළ පිරිස අතර යුද්ධයට…
ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි (Funny Boy) නවකතාවේ එක තැනක මෙහෙම දෙයක් තියනවා (1994: p 146-8). නවකතාවේ කතානායකයා වන අර්ජිගේ මවට ප්‍රේම සම්බන්දයක් තියනවා ජනමාධ්‍යවේදියෙක් වෙච්ච ඩැරිල් එක්ක. 88-89 කාලේ ඩැරිල් අතුරුදහන් කරලා මරල දානවා. මේක…
මේ වන විට ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්‍රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්‍රම්ප් දෙවන…
විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්. නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක. වැටුප සහ විශ්‍රාම වැටුප ගැන 36 (1) සිට (4)…
ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව කර තිබේ. බොහෝ විට ඔවුන් ඒවා කරන්නේ අලුත් දුම්රියක් හඳුන්වා දීම වැනි පියවර සමගයි. බිමල්…
40 හැවිරිදි අවිවාහක කුලී රථ රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් නොමැතිව දින හතක් පුරා අනීතිකව රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොතිසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා…
මිහයීල් ලෙර්මන්තව්ගේ 'අපේ කාලයේ වීරයෙක්' නම් කෙටි නවකතාව අපට අසුවෙන්නේ 'ප්‍රගති ප්‍රකාශක මන්දිරයට' පින් සිදු වන්නටය. ඒ රුසියානු සහ සෝවියට් සාහිත්‍යය කෙලින්ම සිංහලට පරිවර්තනය කර, ඉහළ නිමාවකින් යුතුව අඩු මිළට විකුණන ලද බැවිනි. 1839 දී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes