ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත බලාත්මක කිරීම මාස හයක ප්‍රමාදයක්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) බලාත්මක කිරීම මාස හයකින් ප්‍රමාද වී ඇත. රජය විසින් ඒ සඳහා රාජ්‍ය අංශයේ පවතින සූදානම පිළිබඳ අවධානය යොමුකරන බවට ද සඳහන් වේ. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එම…

























