Transformers බස් සහ NPP හීනමානය – එරන්ද ගිනිගේ
අවකාශය නවතම

Transformers බස් සහ NPP හීනමානය – එරන්ද ගිනිගේ

Transformers යනු අප කුඩා කල ආසාවෙන් නැරඹු කාර්ටුනයකි. පසුව එය චිත්‍රපටයට නැගිණි. එහි තිබෙන්නේ ලෝහමය ජීවීන්ගේ කතාවකි. ඔවුන් මෙලොව ජීවත් වන්නේ ඇමරිකාවේ පදින විශාල ට්‍රක් රථ ලෙස වෙස් වලාගෙනය. ලංකාවේ මොඩිෆයි කළ බස් රථ දකින…

අනෙකාගේ ඇස තුල අප කවුද?
අවකාශය නවතම

අනෙකාගේ ඇස තුල අප කවුද?

සිංගප්පුරුව තුල එතෙක් මෙතෙක් දියත්කළ විශාලම ප්‍රචාරණ වැඩපිළිවෙලක් වන්නේ 'සිංගප්පුරුව පිරිසිදුව තබාගමු' වැඩපිළිවෙලයි (Make Singapore Clean). මෙයටම එකතුවූ ඊළඟ වැඩපිළිවෙල උනේ 'පිරිසිදු සහ හරිත සිංගප්පුරුවක්' යන්නයි (Clean and Green Singapore). නාගරිකකරණයේ නොයෙක් නොයෙක් මිනිස් ක්‍රියාවලින්…

මහ බැංකුවෙන් ඩිජිටල් ගනුදෙනු කෙරෙහි තුන් අවුරුදු සැළැස්මක්!
අවකාශය නවතම

මහ බැංකුවෙන් ඩිජිටල් ගනුදෙනු කෙරෙහි තුන් අවුරුදු සැළැස්මක්!

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව සහ මේ වන විට වැඩි වශයෙන් සිදුවන ඩිජිටල් ගනුදෙනු කෙරෙහි ජනතාවගේ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා තුන්අවුරුදු සැළැස්මක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කොට ඇත. මේ වන විට…

#CleanSriLanka සාර්ථකද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

#CleanSriLanka සාර්ථකද? – අජිත් පැරකුම් ජයසිංහ

සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන්…

Cyber bullying – අශිෂ්ටත්වයේ නියෝජනයකි. [කළ යුතු දේ කුමක්ද?]
අවකාශය නවතම

Cyber bullying – අශිෂ්ටත්වයේ නියෝජනයකි. [කළ යුතු දේ කුමක්ද?]

සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා ක්‍රියාකාරීත්වයන් බොහෝ රටවල දියත්වෙමින් තිබේ.(නමුත් ලංකාව…

මාලිමාව තුල අනුරට අවධානමක්?
අවකාශය නවතම

මාලිමාව තුල අනුරට අවධානමක්?

ආර්ථික අර්බුදයේ අවසන් ප්‍රථිපලය දේශපාලන අර්බුදයක් කියලා දැන් කාටත් අත්දැකීමෙන් තේරෙනවා. ඒ අර්බුය රටකට විතරක් නෙවෙයි දේශපාලන පක්ෂවලටත් පොදුයි. 2022 ක ආර්ථික අර්බුදයෙදී දී රටට උනදේ සහ පාලක පොදුජන පෙරමුණට උනදේ අපි පියව් ඇසින් දැක්කා.…

ඩුබායි රැකියා දෙනවා කියා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරලා!
අවකාශය නවතම

ඩුබායි රැකියා දෙනවා කියා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරලා!

ඩුබායි රටෙහි සේවයට යවන බවට පොරොන්දු වී මුදල්ගෙන සියලු ලියකියවිලි සාදා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරමින් නැවත ලංකාවට ඒමට මුදල් ඉල්ලීමේ පුවතක් කලත්තෑව ප්‍රදේශයෙන් වාර්තා වේ. කලත්තෑව ප්‍රදේශයේ පදිංචි දනුක සුහාස් දේවගේ යන අය කුරුණෑගල…

වසර අවසානයේදී නිල විදේශ සංචිත
අවකාශය නවතම

වසර අවසානයේදී නිල විදේශ සංචිත

ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට…

ලසන්ත ඝාතනය කර අදට වසර දහසය යි…….! – පෝද්දල ජයන්ත
අවකාශය නවතම

ලසන්ත ඝාතනය කර අදට වසර දහසය යි…….! – පෝද්දල ජයන්ත

එක් වංචාවක් වසා ගැනීමට ලසන්ත ඇතුළු තවත් ජීවිත කීයක් බිලි ගෙන තිබේ ද.....? ඩොලර් මිලියන 8.5 ක් වංචා කළ "මිග් - 27" ගනුදෙනුවේ අගමුල..........! ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන වඩා තුච්ඡ, වඩා අසික්කිත කාල පරිච්ඡේදයක්…

මුද්‍රණ සේවයට පිටින් මුද්‍රණාලයාධිපතිවරයෙක්!
අවකාශය නවතම

මුද්‍රණ සේවයට පිටින් මුද්‍රණාලයාධිපතිවරයෙක්!

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  කේ. ජී. පී. පුෂ්පකුමාර  පත් කර ඇත. 2013 ජුනි 26 දින හා අංක 1816/12 දරණ රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අනුව මෙම තනතුර මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු…

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’
අවකාශය නවතම

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’

'Clean Sri Lanka' සහ 'Keep Singapore Clean' ව්‍යාපෘති දෙකෙහි ම "Clean" යන වචනය විශේෂ කර දක්වා ඇති බව දැකිය හැකි ය. මෙම ව්‍යාපෘති දෙකම පිරිසිදුකම මූලික කරගෙන ආරම්භ කර ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතියට…

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ – වෛද්‍ය මනෝහරන්
අවකාශය නවතම

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ – වෛද්‍ය මනෝහරන්

‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 19යි. ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ (02)ට වසර 19ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට…

විපක්ෂ පොදු සන්ධානයකට සාකච්ඡා.
අවකාශය නවතම

විපක්ෂ පොදු සන්ධානයකට සාකච්ඡා.

රටේ රාළ දිගටම කිව්වේ අපේ රටේ ඉදිරි දේශපාලන ගමන ප්‍රධාන බලවේග තුනක් විසින් තීරණය කරනවා ඇති කියලයි. එකක් අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව. අනික දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු විපක්ෂය. ඊට අමතරව රටේ රාළ දිගටම කියන…

පුද්ගලිකය දේශපාලනිකය…
අවකාශය

පුද්ගලිකය දේශපාලනිකය…

Michael Jackson Heal the World Fundation මිනිස්සු තමන්ගේ පුද්ගලික ධනයෙන් යමක් දෙනකොට ඒක දෙන්නේ තමන් කැමති තැනට. තමන් කැමති සමාජ කොටසට. ඒ තමන් කැමති කොටසේ විශේෂ අභිවෘධිය සලකා. ඒක පුද්ගල බද්ධ සංවේදී දෙයක් වෙන්න පුළුවන්.…

යථාතත්වයට පත්වීම ආරම්භ වී ඇත – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

යථාතත්වයට පත්වීම ආරම්භ වී ඇත – ජෙහාන් පෙරේරා

කොළඹ නගර මධ්‍යයේ සහ විශේෂයෙන්ම රටේ ප්‍රධාන වාණිජ කලාප නත්තල වෙනුවෙන් රාත්‍රියේ වර්ණවත් වී පැවැති අතර, එම පියකරු බව අලුත් අවුරුදු උදාව දක්වාම පැවැතිණි. මෙම රාත්‍රී ආලෝක ධාරාවලින් පිරුණු 'නගරය' විසින්, මීට වසර තුනකට පෙර…

අවාසනාවට රෝස මලත් පරවේ  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

අවාසනාවට රෝස මලත් පරවේ – අජිත් පැරකුම් ජයසිංහ

හරි ටීවී එක්ක පරණ සාකච්ඡාවකදි අනුර කුමාර දිසානායක කියනවා කුරුණෑගලින් එහාට එයා පීනපු නැති වැවක් නැහැ කියලා. කයිවාරු තිබිල තියෙන්නෙ ඒ ලෙවල් එකේ. ඒ වුණාට නායකත්වයට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් ළඟ නොතිබුණු බව දැන් පෙනෙනවා.…

අමුතු දොස්තර සහ ඇමති දොස්තර
අවකාශය නවතම

අමුතු දොස්තර සහ ඇමති දොස්තර

කලපුව රෝහලේ ශීතකරණය කැඩිලා. ඉහළට දන්වලා කාලයක් වුනත් කැඩුණු ශීතකරණය ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග ශීත කර ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ තත්ත්වය හමුවේ අමුතු දොස්තර තමන්ගේ සල්ලි…

සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්.
අවකාශය නවතම

සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්.

"සුළු ජාතීන්, බහුතර ජාතීන් නැති රටක්, අපට ලැබෙන්න යනවා. මේක වැදගත් අවස්ථාවක්. අතීතයේ වුනු වැරදි හදන්න හොද අවස්ථාවක්. 71 විශාල ඝාතනයක් ඇති වුනා. 88-89 විශාල මානව හිමිකම් උල්ලංඝනයක් වුනා. ඒ හා සමාන විශාල ඝාතන ඇතුළු…

Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?

අනුර සහෝදරයාගේ Clean Sri Lanka වැඩපිලිවෙල ඊයේ (01) පටන් ගත්තා. ආරම්භය උළෙල නං ලස්සනයි. Clean. ඔය වගේම වැඩසටහන්, ඔය වගේම සමාරම්භක උළෙලවල් අපි ඕනි තරම් දැකලා තියනවා. ඒවායේ නියමු ව්‍යාපෘතිය කරපු තැන්වල අද තත්වයත් අපි…

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!
අවකාශය නවතම

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 වැඩසටහන පටන් ගත් දිනම මාළු අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොකළ පුද්ගලයකු පොලිසියට රැගෙන යාමේදී සිරුරෙන් මාළු දුර්ගන්ධයක් වහනය වනවා යැයි පවසමින් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණි මෝටර් රථයේ ඩිකියට සේවකයෙක් රැගෙන යාමට…

ක්ලීන් ශ්‍රී ලංකා – 2025
අවකාශය නවතම

ක්ලීන් ශ්‍රී ලංකා – 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ "ක්ලීන් ශ්‍රී ලංකා" තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල්…

Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක
අවකාශය නවතම

Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක

දරුවන් පිළිබදව තවමත් නිසි අවධානයක් යොමු නොවීම පිළිබදව stop child cruelty සංවිධානයේ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මිය විසින් අනුර කුමාර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඇයගේ මුහුණු පොත හරහා යොමු කර තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ දරුවන්…

ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනුවත් ද?
අවකාශය නවතම

ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනුවත් ද?

'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean…

අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. අස්වැසුම කියන්නෙ මේ රටේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් දිළිඳුකම පිටුදැකීම…

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග
අවකාශය ආර්ථික නවතම

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ…