අතුල අන්කල් ගැන අසංවිධිත සටහනක් – ජයනි අබේසේකර
හැමෝම දන්න වික්ටර් අයිවන් මම හැමදාම දැනගෙන හිටියේ අතුල අන්කල් විදියට. අතුල අන්කල් නිසා තමයි මගේ අම්මයි තාත්තායි මුණගැහෙන්නෙත්. මගේ අම්මා ඒ කාලේ නතර වෙලා ඉදලා තියෙන්නේ ගාල්ලේ මිනුවන්ගොඩ එයාගේ ලොකු අම්මගේ ගෙදර. ඒ ගෙදර…

























