එක්ස්ප්‍රස් පර්ල් නැව අයත් සමාගම ලංකාවේ වසර 30 ක ගැණුම්කරුවෙක් !
මෙරට දී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගම මෙරටට ආගන්තුක නැව් සමාගමක් නොවන බවත්, අවුරුදු තිහක පමණ කාලයක සිට ලංකාවේ හොඳ ගණුදෙණුකරුවෙක් බවද නාවුක නීති විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික…






















