හෙරොයින් අතුරුදහන් කිරීමට සැකපිට නඩු භාණ්ඩ කාමරයේ භාණ්ඩ භාරකාරවරයා රිමාන්ඩ්
අවකාශය නවතම පුවත්

හෙරොයින් අතුරුදහන් කිරීමට සැකපිට නඩු භාණ්ඩ කාමරයේ භාණ්ඩ භාරකාරවරයා රිමාන්ඩ්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද…

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම කඩලා
අවකාශය ආර්ථික පුවත්

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම කඩලා

  නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ…

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක්
නවතම පුවත්

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක්

වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම්…

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්
නවතම පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත්…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාරදෙයි
නවතම පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාරදෙයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බව මැතිවරණ…

ව්‍යාජ ඡන්දයක් පැවැත්වූ පිරිසකට වැඩ වරදින ලකුණු
අවකාශය නවතම පුවත්

ව්‍යාජ ඡන්දයක් පැවැත්වූ පිරිසකට වැඩ වරදින ලකුණු

  ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක ප්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය.…

දික්කසාද බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා, වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරු කරයි.
නවතම පුවත්

දික්කසාද බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා, වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරු කරයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්න සෑන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදී සිය දික්කසාද බිරිඳව කපාකොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් ව එරට අධිකරණයක් මගින් වැරදිකරු බවට නියෝග කර තිබේ. 47 හැවිරිදි දිනේෂ් කුරේරා අධිකරණයේදී පවසා තිබුණේ තම ආරක්ෂාව සඳහා තමා කටයුතු…

ලේ කෝපවෙන කතා කිව්වම තරුණයන්ව රවට්ටන්න පුළුවන් – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්
නවතම පුවත්

ලේ කෝපවෙන කතා කිව්වම තරුණයන්ව රවට්ටන්න පුළුවන් – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්

ජනාධිපතිවරණ වේදිකාවේ මේවනවිට රසකතා, විහිළු රැසක් තියෙනවා. ඒ වගේම පොරොන්දු රාශියක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. අපගේ ජනතාව වැඩියෙන් කැමති මේ ඇඟ උණු වෙන, වෛරය ඇතිවෙන කතාවල්. ඒ අතරින් විශේෂයෙන්ම සඳහන් කරන කතාවක් තමයි, 76 වසරක් වෙනවා…

භුමියේ යථාර්ථයන් දෙමළ සහභාගීත්වය අධෛර්යමත් කරයි – ජෙහාන් පෙරේරා
නවතම පුවත් විශේෂාංග

භුමියේ යථාර්ථයන් දෙමළ සහභාගීත්වය අධෛර්යමත් කරයි – ජෙහාන් පෙරේරා

ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය, අනුගමනය කළ යුතු ආර්ථික සංවර්ධන මාවත සහ මේ මොහොතේ රට මෙහෙයවීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න මේ මොහොතේ වැඩිපුරම කතාබහට ලක්වන ප්‍රශ්න වේ. එහෙත් රට මුහුණදෙන ආර්ථික සහ අනෙකුත් ගැටලු සඳහා බලපා ඇති…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි
නවතම පුවත්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ. අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව…

ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වෙතැයි කියා අතුරුදහන්වුවන්ගේ දින සැමරුමට බාධා
අවකාශය නවතම

ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වෙතැයි කියා අතුරුදහන්වුවන්ගේ දින සැමරුමට බාධා

ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සමරමින් අද (30) කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළියක් තහනම් කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පායාස් රසාක් මහතා එය සංවිධානය කළ ත්‍රිකුණාමලය පදවිය භාර රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල්…

ඕෆ් වුණ පසුව ඔෆිස් එකෙන් එන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වා සිටිය හැකි  ඕස්ට්‍රේලියාවේ සම්මත වූ නව නීතිය
නවතම පුවත් විදෙස්

ඕෆ් වුණ පසුව ඔෆිස් එකෙන් එන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වා සිටිය හැකි ඕස්ට්‍රේලියාවේ සම්මත වූ නව නීතිය

  බොහෝ ආයතනවල සේවකයන්ට ඔවුන්ගේ දෛනික රාජකාරී කාලය අවසන් වූ පසුවත් ආයතන ප්‍රධානීන් විසින් ලබාදෙන රාජකාරී ඇමතුම්, කෙටි පණිවිඩ, ඊමේල් යනාදිය සඳහා ප්‍රතිචාර දැක්වීමට සිදුව තිබීම ලෝකයේ ඉතා සුලබ කරුණක්. ඒ හරහා ආයතනික ප්‍රධානීන් විසින්…

මැතිවරණ නීතිඋල්ලංඝනය පිළිබඳව පොලිස් පැමිණිලි 62ක්
නවතම පුවත්

මැතිවරණ නීතිඋල්ලංඝනය පිළිබඳව පොලිස් පැමිණිලි 62ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 62ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීතිඋල්ලංඝනය…

සුසිල් ජයතුංග ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලයි
නවතම පුවත්

සුසිල් ජයතුංග ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ලවී තිබෙන බැවින් ඇප මත මුදාහරින ලෙසට නීතිඥභවය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය. මෙම පැමිණිල්ල ගාමිණී අමරසේකර,…

මන්ත්‍රීවරුන්ට ගිනිඅවි 2ක් තමා සතුව තබා ගැනීමට අයිතිය දීමට රජය තීරණය කරයි.
නවතම පුවත්

මන්ත්‍රීවරුන්ට ගිනිඅවි 2ක් තමා සතුව තබා ගැනීමට අයිතිය දීමට රජය තීරණය කරයි.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිතය. මේ සම්බන්ධයෙන්…

ඇමසන් ගිනිගෙන ඇත: ගෑස් ගිනිදැල් නිසා දිවි අහිමිවන ඉක්වදෝරයේ වැසියෝ
අවකාශය නවතම පුවත් විදෙස්

ඇමසන් ගිනිගෙන ඇත: ගෑස් ගිනිදැල් නිසා දිවි අහිමිවන ඉක්වදෝරයේ වැසියෝ

  ඇමසන් වනාන්තරය යනු බ්‍රසීලය, බොලිවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනාව සහ සුරිනාමය වැනි වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අටක් සහ ප්‍රංශයේ එතෙර භූමි ප්‍රදේශයක්වන ප්‍රංශ ගයනාව පුරා විහිදෙන විශාල ජෛව විවිධත්වයකින් යුතු වනාන්තරයකි. ගෝලීය…

පොලිස් වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි
නවතම පුවත්

පොලිස් වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි. අදාළ නියෝග ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය…

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 1500/- බැගින් දඩ
නවතම පුවත්

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 1500/- බැගින් දඩ

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  රුපියල් 1500/- බැගින් දඩ නියම කළේය. කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ…

සියලු බදු තොරතුරු අද හෙළි කෙරේ – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය
නවතම පුවත්

සියලු බදු තොරතුරු අද හෙළි කෙරේ – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය

  බදු පිළිබඳ සියලු තොරතුරු අද (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ…

ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම පිළිබඳව සෞඛ්‍ය අංශයෙන් චෝදනාවක්
නවතම පුවත්

ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම පිළිබඳව සෞඛ්‍ය අංශයෙන් චෝදනාවක්

ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, මෙමගින් මෙරට සෞඛ්‍ය සේවාවට සහ පුරවැසියන්ට…

බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ට ප්‍රහාර – අරගලයෙන් පසු සිදුවන අරගලය
නවතම පුවත් විදෙස්

බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ට ප්‍රහාර – අරගලයෙන් පසු සිදුවන අරගලය

  බංග්ලාදේශයේ, පසුගිය රජය ඉල්ලා අස්වීමෙන් පසු, හින්දු සහ අහමඩිස් ඇතුළු ආගම්වල සුළු ජාතීන් ඉලක්ක කරගෙන දරුණු ප්‍රහාර එල්ල වී තිබේ. 2024 අගෝස්තු 13 වන දින අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් සුළුතර අයිතිවාසිකම්…

ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ
නවතම විශේෂාංග

ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ

ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එවිට එය ජනතාව වෙත ගෙන යාමට ජනමාධ්‍යවේදීන් හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් විසින් ජනාධිපති මැතිවරණ වේදිකාවන් වල සහ ජනමාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන පොරොන්දු යථාර්තවාදී තර්කානුකූලව ඒවා…

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ  ප්‍රසිද්ධ කෙරේ.
නවතම පුවත්

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ.

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු…