ඉබෝලා වෛරසයෙන් උගන්ඩාවේ 4ක් මරුට

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ උගන්ඩාවෙන් වාර්තා වී ඇති බවයි. එසේම 4 දෙනෙකු මියගොස් තිබේ.

එරට කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව ද සඳහන් ය. කෙසේ වෙතත් එය තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

2018 සහ 2020 අතර කාලයේ එරට අසල්වැසි කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉබෝලා හේතුවෙන් මිය ගියේ ය. 

Social Sharing
නවතම විදෙස්