රජය ප්‍රවාහන මාධ්‍ය විදුලිකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කල යුතුයි!
- පාඨලී චම්පික රණවක - විදුලි වාහන නිෂ්පාදනය කරන KD Rise Electrical Motors (Pvt) Ltd ආයතනයේ කඩුවෙල ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලාව නැරඹීමට ගියෙමු. විදුලි යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදනය කර දේශීය හා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම…


























