චීනය උතුරට අත දමයි!
ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් පසුගිය 16 හා 17 මන්නාරම සහ යාපනේ දෙදෙන නිළ සංචාරයක නිරත වෙමින් එම ප්‍රදේශවල ධීවර ජනතාවට ධීවර ආම්පන්න බෙදාදෙනු ලැබීය. මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර සමූපාකර සංගම් කාර්යාලයට ගොස් මන්නාරමේ…
ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් පසුගිය 16 හා 17 මන්නාරම සහ යාපනේ දෙදෙන නිළ සංචාරයක නිරත වෙමින් එම ප්‍රදේශවල ධීවර ජනතාවට ධීවර ආම්පන්න බෙදාදෙනු ලැබීය. මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර සමූපාකර සංගම් කාර්යාලයට ගොස් මන්නාරමේ…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහල පෙලේ දුත පිරිසක් නව වසර එළඹීමත් සමගම ලංකාවට පැමිණීමට නියමිතව ඇත. මේ බව අනාවරණය කෙරුනේ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායකයන් කොළඹ සිටින ඇමෙරිකානු තානාපති නිලධාරින් සමග පැවති විශේෂ හමුවකදීය. එහිදී ඇමෙරිකානු නියෝජ්‍ය…
වර්තමාන පාර්ලිමේන්තුව නියෝජයන කරන මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ද ඇතුලත් 40 දෙනෙක් රුපියල් මිලියන 10කට වැඩි පොල්ලක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තබා ඇතැයි ද එයින් මිලියන 1.8ක ජල බිලක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙවා නැතැයිද…
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරනු ලබන ගෑස් සිලින්ඩර් පමණක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරිය යුතු බවත්, ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් යළි ගෙන්වා ගත යුතු බවත්, එම පරණ ගෑස් සිලින්ඩර් සඳහා අලුත් සිලින්ඩර් ලබාදීමේදී කිසිඳු මුදලක් අයනොකළ…
LNG සැපයුම සහ එහි යටිතල පහසුකම් NEW Fortress Energy නම් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරනයත් සමඟම මතුවී ඇති විදුලි සේවක විරෝධතා සමඟ විදුලි අර්බුදය පිලිබඳ කතාබහ නැවතත් කරලියට පැමිණ ඇත. නොඒසේ නම් මෙම…
“ මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ” 73 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උළෙල අද බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී 73වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් වූ සැමරුම් උත්සවයක් දෙසැම්බර් අද (17) සවස 2ට …
මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…
ඩොලර් හිඟය නිසා සහල් පරිප්පු සීනි අර්තාපල් ලොකු ලූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බව වරාය ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙම තත්ත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය…
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරි අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ ඔවුන්ට අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා පොදුජන පෙරමුණ තුළ හඬක් මතුව ඇති බවත්, ඒ අනුව මෙවර…
සැත්කම් මඟින් සිංහල කාන්තාවන් දහස් ගණනක් වඳ භාවයට පත් කළේ යැයි චෝදනා ලැබූ කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට හිඟ වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කුරුනෑගල මහා රෝහලේ…
ඇත්තටම අපේ රටේ ඊළඟ අගමැති කවුද? මේ කියන්නේ 2024 ඡන්දයෙන් පත්වෙන අගමැති ගැන නෙවෙයි. 2022 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ පත්වෙන්න අගමැති ගැන. ඒ සම්බන්ධව සාකච්ඡාවක් දැන් රටේ තියනවා. ඇත්තටම මේවා ඕපපාතික පහල වෙන කථා නෙවෙයි. බොහොම…
තැන තැන ගෑස් පිපිපිරීම් නිසා මරණ සහ තුවාලවීම් වාර්තා වුණත් ආණ්ඩුවට තවමත් ගෑස් මාරයාගෙන් ජනතාව ගලවා ගන්නට නිසි විසඳුමක් සහ වැඩපිළිවෙලක් නොමැත. පසුගිය නොවැම්බර් පළවෙනිදා සිට රට තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 727 ක් වාර්තා වී…
ස්වර්ණ පුරවර දිනු බිමක ලැයිමේ මිනිස්සු දිවයිනේ හොදම මහ නගර සභාව ලෙස වාර කිහිපයක් පිට පිට ස්වර්ණ පුරවර සම්මාන දිනූ කුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය විල්ගොඩ කම්කරු ගම්මානය ‘ලැයිම ලෙස වහරේ වේ.එය ගංවතුර, වැසිකිළි ප්‍රශ්න, නිල…
එළවළු, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල එලබෙන නත්තල් සමයත් සමග රොකට් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ වනවිට අමු මිරිස්, මාළු මිරිස්, සලාද කොළ, කැරට්, ලීක්ස්, ආදී බොහෝ උඩරට…
හරියටම මෙයට අවුරුදු 35 කට පෙර 1986 දෙසැම්බර් 15 දින ව්‍යාජ සාකච්ඡාවක් සංවිධානය කොට කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ සහ ඔහුගේ සමීප සහෝදරයෙක් සහ මිත්‍රයෙකු වූ සෝමසිරි පුංචිරාල පැහැරගෙන යනු…
පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන ප්‍රහාරකයා ලෙස හඳුන්වන සහරාන් හෂීම් ගේ, බිරියට එරෙහිව පවරා ඇති නඩු හා වව්නතිව් පොලිස් ඝාතනයට අදාළ නඩු සියල්ල කල්මුනේ අධිකරණය වෙත මාරු කර තිබේ. අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින සහරාන්…
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගෙන අවුරුදු දෙකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි තරුණ කවියෙකු වන අහ්නාෆ් ජාසීම් වෙත පුත්තලම මහාධිකරණය විසින් අද ( දෙසැම්බර් 15 දා) ඇප ලබා දී තිබේ. 2017…
මට ෆිල්ම්වල ප්‍රෙස් ෂෝ වගේ ඒවට කතා කරනවට මං එච්චර කැමති නෑ. ඒ වෙන මොකක්වත් හින්ද නෙමෙයි. ෆිල්ම් එක බලලා ඇඟට දැනෙන දේ අමුවෙන් ලියන්න බැරිවෙන හින්ද. සාමාන්‍යයෙන් ප්‍රෙස් ෂෝ එකක් තියන්නෙ ෆිල්ම් එක එන්න…
පඩිපාලක සභාව මගින් නියම කොට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති දෛනික මූලික වැටුප වන රුපියල් දහස කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර තිබේ. පළාත් බද…
පවතින ඩොලර් හිඟය නිසා, ඉදිරි කාලයේදී අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව නොකඩවා සැපයීම ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත පැවසීය. මසකට ඩොලර් මිලියන 420ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැයවෙන අතර දැනට උද්ගත තත්ත්වය…
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය රටවන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇතිබව වාර්තා වෙයි. දරුවන් සහ පවුලේ කටයුතු වෙනුවෙන් ඇමරිකාවට ගියබව කියන ඒ මහතා මසකට ආසන්න කාලයක් එහි රැඳී සිටිනු ඇතැයි වාර්තා වෙයි.…
අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු අවුළුවන සමාජ මාධ්‍ය වෛරී කථනයට එරෙහිවෙමු “මහත්තයා මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. කුරුණෑගල ටවුමේ රෙදි ලෑල්ලක් දාගෙන රෙදි විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ. අපි මුස්ලිම්. මගේ දරු පවුල ජීවත් කරවන්න මේකෙන්…
වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුභ සාධන දිනා ගැනීමට නම් සමාගම් සමඟ පැවති සාමූහික ගිවිසුම යළි අත්සන් කළ යුතු බවට වතු කම්කරුවන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන…
බාල වයස්කාර දරුවෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට ඇප පිට නිදහස්ව සිටින විහාරාධිපති හිමිනමක් විහාරස්ථානයෙන් ඉවත් කරන ලෙස නායක හිමිවරුන්ට බලකරමින් මඩකලපුවේදී විරෝධතාවයක් දියත් කර කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එරාවුර්…
හමුදා පාලනයක් ද තියෙන්නේ කියලා හිතට වද දෙන චෙක් පොයින්ට්ස් කීපයක් පහුකරලා පසුගිය 13දා හවස් වෙනකොට අපි තලෙයිමන්නාරමට ආවා. ඇත්තටම අපි මුලින්ම හිතුවේ මන්නාරම නගරයේ නවාතැනක නතර වෙන්න. ඒත් ඉන්දියාවට යකඩ රේල්පාරක් දික්කරගෙන අතීත යටත්විජිත…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes