රට පුරා හර්තාල්…
අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ‘වෘත්තීයසමිති හා බහුජන සංවිධාන එකමුතුව’ තීරණය කර ඇත. ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින…
අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ‘වෘත්තීයසමිති හා බහුජන සංවිධාන එකමුතුව’ තීරණය කර ඇත. ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින…
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක්…
රඹුක්කනදී ඊයෙ (19) පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බවත් පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවත් පොලිස්පති චන්දන…
විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට…
අද දින රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ විරෝධතාවක දී පොලිසිය පිරිස විසිරුවා හරින්න තැබූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. තුවාල ලැබූවන් අතර 4 දෙනෙකුගේ තත්වය…
රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් පොරොන්දු වන බවට ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්‍රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ…
ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.…
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ…
මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගිය එම නියෝජිත පිරිසට, මහ බැංකු…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කුරුණෑගල දී…
නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා…
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ මහින්ද මහතා අගමැති ධූරය දරණ කැබිනට් මණ්ඩලයක් පත්ව තිබෙනු ඇත. ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇත. වෙනසක් වෙනවා නම් සිදු වනු ඇත්තේ බැසිල්, චමල්, නාමල්, ශෂින්ද්‍ර යන…
ජනාධිපතිවරයා සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම රාජකාරි කරයුතු කොටුව ජනාධිපති නිළ නිවස වෙත ගෙනගොස් ඇත. එම කාර්‍යාලය ඉදිරියේ පවතින ජන අරගලය නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර…
හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (16) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව ලංකා ඊ නිව්ස් වාර්තා කර ඇත. ඊනිව්ස් වාර්තා කරන ආකාරයට ඔහු පිටත්ව ගොස් ඇත්තේ රත්මලාන ගුවන් තොටේ නවතා තිබූ N 750…
ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සමග ගෝෆේස් විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා…
'දෘෂ්ටිවාදය' යන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේ ' මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යයනය' කිරීමයි. නමුත් කාල් මාක්ස්ගෙන් පසුව මේ යෙදුමේ අර්ථය මීට වඩා බෙහෙවින් වෙනස් මානයක් ගත්තේය. මිනිසුන් ' අදහස් ' වලටඑළඹෙන්නේ පරීක්ෂාවට ලක්කරල නොවේ. පරීක්ෂාවට ලක්නොකර…
අප්‍රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි. ඒ අර්ථ කීපයකිනි. ඉන් එකක් ඊනියානිදහසින් පසු ලංකාවේ බිහිවූ ශක්තිමත්ම දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත රාජපක්ෂ බලහවුල බරපතළම දේශපාලනඅභියෝගයකට ලක් වූ අවස්ථාව වීමයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපෘතියකට…
චරිත තුනක් කීවට චරිත දාස් ගානක දිග කතාවක් පරිච්ඡේද දෙක තුනකට බෙදල හෙමිහිට කතා කරමු. “පරන යාලුවන්ට වගේම... අරගල බිමටත් රස කතා තිබුනොත් හොඳයි” කියල මගේ මිත්‍රයෙක් පණිවිඩයක් එවල තිබුන ගෝඨාගෝගම ඉඳල. ඒ නිසා... ලංකාවෙ…
අලුත් අවුරුද්ද කියලා කියන්නේ සුන්දර රස මතක ගොඩගැසුණු මතක කන්දකට. ඒ මතක කන්ද අස්සේ කවදාවත් මේ කියන්න යන දවස වගේ දවසක් තිබුණේ නෑ. ඒක සුවර්..! ඉස්සර අම්මා කතාකරලා කියනවා සද්ද නොකර මෙන්න මේ පොල් තෙල්…
W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති,…
ගෝල්ෆේස් විරෝධතාවට සමගාමීව කිරිබත්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පෙරේදා (13) මැර ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දුමින්ද පෙරේරා නමැති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා…
පළවෙනි දවසෙ ඉඳලා අද වෙනකම් දිගටම මිනිස්සු මෙතන අරගල කරන හැටි ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදියට, මෙතනට නාව මිනිස්සු ගෙදරට වෙලා 'අරගලයේ දියාරුව' මැයෙන් කවි, හෑලි, සීපද ලියනවා බලාගෙන ඉන්න බැරිකමට මම මේ හෑල්ල ලියන්නෙ.…
ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද…
ලංකාවට ඇවිල්ල යන්න ඉතුරුවෙලා තියෙන්නෙ එකම එක හේතුවයි. ඒ ගෝඨාගෝගම හා ඒ හරහා එකතුවෙලා ඉන්න ලස්සන මිනිස්සු ටික විතරමයි. වයස ලොකු පොඩි භේදයක් නැතුව එකතු වෙලා ඉන්න මේ මිනිස්සු තමයි ලංකාවට "ජනතාව" කියන වචනයේ අර්ථය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes