පොලීසිය පරීස්සමෙන් ; ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවයි..!
නීති පටහැනි නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට කවදා හෝ ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බව මතක තබා ගත යුතුයැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කරයි. “තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම…


























