සපුගස්කන්ද යළි වැඩ අරඹයි
අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය නොමැති වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා…
අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය නොමැති වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා…
වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින්…
ජයරාජ් පලිහවඩන පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි. මේ සංස්කෘතිය හැම අතකින්ම වැඩවසම් ය. එනම්, නූතනයේ පිළිගැනෙන ශිෂ්ටසම්පන්න සමාජ භාවිතාවන් වෙනුවට, රජ කාලයේ භාවිත නින්දගම් මාදිලිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එලබෙන පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. ඒ අනුව පසුගිය 14 දා ජනාධිපතිවරයා සහ පොහොට්ටු පළාත් පාලන ආයතන ප්‍රධානීන්…
අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…
ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම…
විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන්…
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේ ඊයේ (13) පස්වරුවේ ආහාර…
2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි…
පසුගිය ඉරිදා (දෙසැම්බර් 11) සිනමාවේදී අශෝක හඳගමගේ ජන්ම දිනය යෙදී තිබුණි. මේ සටහන ලියැවෙන්නේ උඩුගම් බලා යන ඔහුගේ සිනමාවට උපහාරයක් මෙන් ම උපන්දින සුබපැතුමක් ද වශයෙනි. අශෝක හඳගම දේශීය සිනමාවේ තුන්වන සුසමාදර්ශය හෙවත්…
ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන…
ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාපාප්තවී තිබේ. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි. නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි ,…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසුවයි. එලෙස භාර වී ඇත්තේ,…
පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්භාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ...ගිනි කන්දක් ඇතුලේ මොන වගේ ඇතිද...අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්. විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැළකෙන මැග්මා…
ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක්දුටුවෙමි. ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනුකූඩාරම් තනන්නා බවද පැවසුවේය.…
- මහේෂ් හපුගොඩ - ඔය ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා කියන විෂ දුම (කාර්මික දූමිකාව - industrial fog) ගැනනම් කියන්න තියෙන්නේ මේකයි. ලේලන්ඩ් සහ ටාටා බස් කටු ටිකෙයි, ලේලන්ඩ් ටාටා ලොරි කටු ටිකෙයි, ඩිමෝ බට්ටෝ ටිකෙයි,…
පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භකිරීමට ජපාන රජය එකඟ වී තිබේ. මෙම ව්‍යාපෘතිය පසුගිය යහපාලන රජයේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයටතේ ආරම්භ වූ අතර, එය ශ්‍රී…
විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබා නොදෙන ලෙස පොහොට්ටුපක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. කැබිනට්…
මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහමධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව පවසයි. එම අනුකාරක සභාව පැවසුවේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කළ…
ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයපවසනවා. ඒ අනුව 400g ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,240 කි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ…
ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව…
- සහන් කසීර වික්‍රමසිංහ - ඩබ්ලිව් ජයසිරි විසින් එක්තරා මොහොතක සිනමා නිළි අනූෂා සොනාලිව හඳුන්වාදෙන ලද්දේ රේල් පීල්ලක පිපුණු මලක් ලෙසිනි. එයාකාරයෙන් ම නුවන් ගුණවර්ධන පිළිබඳ සිතන්නේ නම් මා හට පවසන්නට ඇත්තේ නුවන් ගුණවර්ධන යනු…
- ගාමිණී වියන්ගොඩ - “ගිය දේ ගියාවේ, හෙටක් ගැන බලාගමු” යැයි කතාවට හෝ කිව හැක්කේ, ඊයේ කරපු වැරදි හෙට නොකරන බවට අද සිටවත් සහතික විය හැකි අවස්ථාවකදී පමණි. ඒ සහතිකය කෙතරම් විශ්වසනීයදැයි තීරණය කළ හැක්කේ,…
යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය. එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes