පොහොට්ටු – අලි පූට්ටුව සේදිලා යන ලකුණු !
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනහමු පැවැත්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වෙයි. මෙම අර්බුදය පොහොට්ටු පක්ෂයට බෙහෙවින් බලපා ඇති බවද පොහොට්ටුව…


























