ආදර ප්‍රගීත්ට….! මීට සන්ධ්‍යා එක්නැළිගොඩ..!
මීට සන්ධ්‍යා එක්නැළිගොඩ, ප්‍රගීත් අද රාජ අණ නොතකා ආදරවන්තයන් එකතු කර ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ වැලන්ටයින් ශාන්තුවරයා සිහිපත් කරන දිනය හෙවත් ආදරවන්තයන් ගේ දිනය. ඉතින් මමත් හිතුව මේ සුවිශේෂී දිනයේ ඔයාට තෑග්ගක් දිය යුතුයි…

























