අවුරුදු 4ක් වයසැති දරුවාට අමානුෂිකව පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට – දරුවා අධිකරණ වෛද්‍යවරයා හමුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී අත්අඩංගුවට පත්ව තිබෙනවා. අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු…


























