” විකල්පයක් නැත” මහජන සම්මන්ත්‍රණය – මැයි 29
රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් උදෙසා පෙනී සිටින We Have a Dream සිවිල් සංවිධානය ජාලය විසින් පවත්වන ලද සංවාද, සාකච්ඡා, සම්මණ්ත්‍රණ ඇසුරෙන් ජේෂ්ඨ මාධ්‍යවේදී සී.ජේ අමරතුංගයන් විසින් සංවිධානය කරන ලද " විකල්පයක් නැත" ආර්ථික අර්බුදය සහ…


























