වෛද්‍ය වාර්තාවක් ඉල්ලූ රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ බණ්ඩාරගම රෝහලේ වෛද්‍යවරයා – ඖෂධ ලියූ තුණ්ඩුවත් පෑන් ඉරිවලින් කපා දමළා
බණ්ඩාරගම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය රජයේ සේවකයකු වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කොට, ඖෂධ ලියූ තුණ්ඩුව ද පෑන් ඉරිවලින් කපා ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ වෛද්‍යවරයෙක්…


























