මහවිරු සැමරුම් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පිරිසක් අත්අඩංගුවට
LTTE මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහප්නයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප…


























