පබා ගිය මඟ ගිය ඩයනා
මෙරට දේශපාලනයේ මහත් ආන්දෝලනයක් ඇති කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයකින් ඊයේ (22) රාත්‍රියේ සම්මත වුයේ සියලු ප්‍රජාත්‍රන්තවාදී කඳවුරු බිඳ දමමිනි. මෙහිදී 20 ට ප්‍රසිද්ධියේ විරෝධය දැක් වූ පුද්ගලයින් පවා පාර්ලිමේන්තුව තුලදී…

























