ඡන්දෙට යොදා ගත්ත පෙර පාසල් ගුරුවරු අද අනාථයි! – සමස්ත ලංකා පෙර පාසල් හිමියන්ගේ සංගමය
නවතම

ඡන්දෙට යොදා ගත්ත පෙර පාසල් ගුරුවරු අද අනාථයි! – සමස්ත ලංකා පෙර පාසල් හිමියන්ගේ සංගමය

මාස 10 ක් එක දිගට මේ වන විට බස්නාහිර පළාතේ පෙර පාසල් වසාගෙන සිටීම නිසා දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී සිටින පෙර පාසල් ගුරුවරුන්ට තමන්ගේ කණකර උකස් කිරීමට සිදුව ඇතැයි සමස්ත ලංකා පෙර පාසල් හිමියන්ගේ…

නැගෙනහිර වරාය විකිණීමේ උගුල ඇටෙව්වේ කවුදැයි, මන්ත්‍රී දෙලේවත්ත හෙළිකරයි.
නවතම

නැගෙනහිර වරාය විකිණීමේ උගුල ඇටෙව්වේ කවුදැයි, මන්ත්‍රී දෙලේවත්ත හෙළිකරයි.

ජාතික සම්පත් විකුණන්නේ නැති බවට බලයට පත් වූ ආණ්ඩුව මේ රටේ ඉංජිනේරුවන් වරාය සංවර්ධනය කරන්න ඉල්ලා සිටින අවස්ථාවක එය නොතකා  විදේශයකට ලබා දීම සුදුසු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ ප්‍රේමනාත් සී.දොලේවත්ත…

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය…

මානව හිමිකම් පිලිබඳ සෙවීමට තව කොමිසමක් පත් කිරීම වින්දිතයින්ට කරන අපහාසයක්! – යැස්මින් සූකා
නවතම

මානව හිමිකම් පිලිබඳ සෙවීමට තව කොමිසමක් පත් කිරීම වින්දිතයින්ට කරන අපහාසයක්! – යැස්මින් සූකා

“ජාත්‍යන්තර පරිමානයේ බරපතල අපරාධ ශ්‍රී ලංකාවේ සිදුවුනිදැයි විමසා බැලීමට තවත් කොමිසමක් පත් කිරීමේ සිතුවිල්ලම විකාරයක් මෙන්ම වින්දිතයන්ට අපහාසයක්ද වන බව සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි. “හුදෙක් වසන් කිරීමක්…

මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් – සමන් රත්නප්‍රිය
නවතම

මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් – සමන් රත්නප්‍රිය

මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් බවත්,  මේ නිසා රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනාථ වූ බවත්  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශපාලන නායකත්වය දෙන කැබිනට්…

මාධ්‍යවේදී ප්‍රගීත් සමරා අතුරුදහන් වුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්!
නවතම

මාධ්‍යවේදී ප්‍රගීත් සමරා අතුරුදහන් වුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර යුක්තිය ඉටු නොවී  මේ වන විට එකොලොස් වසරක් ගත වී තිබේ. ඒ නිමිති කොට www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් ජනගත කිරීමට "එක්නැලිගොඩ සංසඳය" කටයුතු සංවිධානය කර ඇත. 2021…

පහර දුන්නේ මම නොවේ කාලී!
නවතම

පහර දුන්නේ මම නොවේ කාලී!

ධම්මික පැණිය කියු සැණින් රටේ සියලු දෙනාගේ මතකයට එන්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාවය. ඒ තරමට ඔහු මෙරට විවිධ පුවත් මවන්නෙක් බවට දැන් පත්ව ඇත. කාලි ලෙස පෙනී සිටිමින් කාලි මෑණියන්ගේ පිහිටෙන් නිපදවන ඔහුගේ කොරෝනා…

“අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක” – කුමුදු කුමාරසිංහ (රංගන ශිල්පිනී)
නවතම විශේෂාංග

“අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක” – කුමුදු කුමාරසිංහ (රංගන ශිල්පිනී)

අපි 2020 වර්ෂය අරගෙන බැලුවොත් අනෙකුත් අවුරුදු එක්ක සංසන්ඳනය කරාම අපිට පේනවා ළමා අපයෝජන සිද්ධීන්ගේ පැහැදිලි වැඩිවීමක්. සියලු රටවල් පෙරළගෙන අපේ රට මේ අංශයෙන් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි මේ දවස්වල කියනවා වන සම්පත රැකගනිමු, ඊළඟට…

ලිංගික ශ්‍රමිකයින්ටත් රැකවරණයක්!
නවතම

ලිංගික ශ්‍රමිකයින්ටත් රැකවරණයක්!

ලිංගික ශ්‍රමිකයෝ කියු පමණින් ඔවුන් කවුරුන්ද යන්න රටේ ජනතාවට තේරුම් යන්නේ නැත. ඒ සමාජය ඒ පිරිස හඳුන්වන්නේ ගණිකාවන් ලෙස වීම නිසාය. මේ ලිංගික ශ්‍රමිකයෝ මෑතකදී බිහි වු චරිත නොවේය. ඔවුන්ගේ ඉතිහාසය ඈත රජ දවස දක්වාම,…

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?
නවතම

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?

වතුපිටිවල, මාතලේ - නාඋල කම්හල් දෙකක  සේවක සේවිකාවන් 136 දෙනෙකුට  කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා  මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි.…

මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ
නවතම සාකච්ඡා

මේ රටේ යම් ගැහැණියක් ඉතාම නරක විදිහට අපහාසයට ලක් වුණා නම්, ඒ ගැහැණිය මම තමයි. – සන්ධ්‍යා එක්නැළිගොඩ

2010 ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියා, සමාජ ක්‍රියාකාරිකයා පැහැරගෙන ගොස් අතුරුදන් කරලා දාපු දවස. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදාට ප්‍රගීත්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගෙන අවුරුදු 11ක් වෙනවා. පසුගිය යහපාලනය අවධියේ…

අන්තර්ජාල මුල්‍ය වංචා කරුවන් ගැන මහබැංකුව හෙළිකරයි!
නවතම

අන්තර්ජාල මුල්‍ය වංචා කරුවන් ගැන මහබැංකුව හෙළිකරයි!

අන්තර්ජාලය පදනම් කරගත් මුල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙන්නේ සමාජ ජාලා, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම්…

මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැන සොයන්න කමිටුවක්!
නවතම

මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැන සොයන්න කමිටුවක්!

ගෝලීය වසංගතයක් වූ කොරෝනා යටපත් කරමින් මේ වන විට ලංකාවේ දේශපාලනය තුල බහුලව සාකච්ඡා වෙන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජීනීවා සමුලුව ගැනය. එක්සත් ජාතීන්ගේ 44 වන මානව හිමිකම් සැසිවාරය මෙවර පැවැත්වීමට නියමිතව ඇත. 2015 සිට  රජය…

ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකය වෙනුවෙන් එකමුතු විය හැකිද?
නවතම විශේෂාංග

ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකය වෙනුවෙන් එකමුතු විය හැකිද?

46 වන ඇමරිකානු ජාන්ධිපතිවරයා ලෙස ජෝසෆ් ආර් බයිඩන් ගේ දිවුරුම් දිම C-SPAN හරහා නැරඹුුවෙමි. තම මංගල කතාවේදී ම, ජනාධිපති බයිඩන් අවධාරණය කළ කරුණ වුයේ, එකමුතුකම හැර වෙනත් කිසිදු විකල්පයක් ව්‍යවසන මතින් නැගී සිටීමට ඇමරිකා එක්සත්…

කොරෝනාව “පාලනයකින් තොරව රටපුරා පැතිරිලා”
නවතම

කොරෝනාව “පාලනයකින් තොරව රටපුරා පැතිරිලා”

කොරෝනා වෛරසය මේ වන විට පාලනයකින් තොරව ශ්‍රී ලංකාව  පුරා ව්‍යාප්ත වී ඇති බවට  කොරෝනාබාධිත වී සුවය ලැබු රජයේ අමාත්‍යවරයකු අනතුරු අඟවා තිබේ. "මේ මොහොත වන විට කොරෝනා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී…

හම්බන්තොට ගොවීන් අඛණ්ඩ උපවාසයක
නවතම

හම්බන්තොට ගොවීන් අඛණ්ඩ උපවාසයක

වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා ජනපති, අගමැති හා විපක්ෂ නායක නිජ භූමියේ ගොවීන් පිරිසක් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටළුවට විසදුම් දෙන ලෙසත්, වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත්…

කොවිඩ් එන්නත පරක්කු වූවොත් ඉදිරියේදී දැඩි විවේචන – GMOA
නවතම

කොවිඩ් එන්නත පරක්කු වූවොත් ඉදිරියේදී දැඩි විවේචන – GMOA

කොවිඩ් වෛරසය වෙනුවෙන් මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක අලුනව එන්නත් නිපදවෙමින් ඇත. ඒ අතර ඇතැම් රටවල මේ වන විට එම එන්නත් රට වැසියන්ට ලබා දෙමින්ද සිටින්නේය. ලංකාවටද මේ කොවිඩ් වලට එරෙහි එන්නතක් ගෙන…

විදෙස්ගත ශ්‍රමිකයින්ද මනුෂ්‍යයෝය..
නවතම

විදෙස්ගත ශ්‍රමිකයින්ද මනුෂ්‍යයෝය..

අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උල්පත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි. එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය. නමුත්, මේ තත්ත්වය ජේ.ආර්…

රට විරුවාන් ගෙන්වීමට වඩා යුක්රේනුවන් ගෙන්වීමට ආණ්ඩුව උනන්දුයි! – ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව
නවතම

රට විරුවාන් ගෙන්වීමට වඩා යුක්රේනුවන් ගෙන්වීමට ආණ්ඩුව උනන්දුයි! – ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව

එදා රට විරුවන් ගැන උදම් ඇනු ආණ්ඩුව අද රට විරුවන්ට වඩා විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහි දක්වන්නේ අසිමීත උනන්දුවකි. එදා හැට නව ලක්ෂයක ඡන්දය ලැබුණේ මේ රට විරුවන් ස්වෙච්ඡාවෙන් මෙරටට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නට…

හමුදාව ඇතුලේ විනය තියෙනවානම් ඒක ඇතුලට විනය පොලිසියක් මොකටද? – සමාජවාදී තරුණ සංගමය
නවතම

හමුදාව ඇතුලේ විනය තියෙනවානම් ඒක ඇතුලට විනය පොලිසියක් මොකටද? – සමාජවාදී තරුණ සංගමය

ජනාධිපතිවරයා හමුදා විනය ලබපු කෙනෙක් ලෙස නන්දසේන ගෝඨාභය කීව සැණින් ඉවසගන්න බැරිව කේන්ති අරගෙන දඟලපු බවත්, මේ හමුදාවේ  ඉවසීම  විනයගරුක, නීතිගරුක බවද යන්න සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියි. ඔහු…

“ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!
නවතම විශේෂාංග

“ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!

විමුක්ති ද සිල්වා ලා වියා කැම්පසිනා සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්ත්‍යන්තර කමිටු සාමාජිකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද…

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!
නවතම

හිරගෙවල් 28 ක සිට සාක්කි දීමට වීඩියෝ පහසුකම් ඇති බව රජය කියයි!

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ කළ බව රජය නිවේදනය කර තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකුද වන දේවදාසන් කනගසබේ දින දහයක් තිස්සේ ආහාර වර්ජනයක නිරත වෙමින් රජයට බල කර…

“ජාතීන් අතර ගිනි අවුලනු එපා!” මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් නිවේදනයක්!
නවතම

“ජාතීන් අතර ගිනි අවුලනු එපා!” මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් නිවේදනයක්!

කොවිඩ් ආසාදිත මරණ භූමිදාන / ආදාහන ගැටලුවේදී ලාංකීය මුස්ලිම් ජනතාව හුදෙකලා කොට, සහරාන් පන්නයේ අන්තවාදීන්ගේ තුරුලට තල්ලු නොකොට, ඔවුනගේ මෙම මානුෂවාදී ඉල්ලීම වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ බේදයෙන් තොරව පෙළ ගැසෙන්න යැයි  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ…

පනත් පහක් සංශෝධනයට
නවතම

පනත් පහක් සංශෝධනයට

මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව…

යුක්රේනුවන්ට  PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.
නවතම

යුක්රේනුවන්ට  PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.

යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්‍රේන ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති…