අද මේ විඳින්නේ හිටපු දක්ෂ සෞඛ්‍ය වෛද්‍ය පරිපාලකවරු ඉවත් කිරීමේ සාපයයි! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ ආරම්භයේ සිට හොඳින්ම ක්‍රියාකළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා සහ ජයරුවන් බණ්ඩාර යන වෛද්‍ය පරිපාලකවරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පිළිගැනීමක් තිබුණු වසංගත රෝග විශේෂඥ පබා පළිහවඩන,…

























