යුක්තිය පතා අගරදගුරු ජාත්‍යන්තරයට
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය පතා ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තරයට යනබව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කරති. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු හිමිපානන්…

























