අද සිට ෆාමසිවලට ඖෂධ නොයයි
මහබැංකුව රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමග ඖෂධ ආනයනකරුවෝ ෆාමසි සඳහා ඖෂධ නිකුත් කිරීම තාවකාලිකව නතරකර දමා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය තුළ ෆාමසි 4000ට පමණ අවශ්‍ය ඖෂධ නොයන බව දැනගන්නට ලැබෙන අතර ඖෂධ…
මහබැංකුව රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමග ඖෂධ ආනයනකරුවෝ ෆාමසි සඳහා ඖෂධ නිකුත් කිරීම තාවකාලිකව නතරකර දමා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය තුළ ෆාමසි 4000ට පමණ අවශ්‍ය ඖෂධ නොයන බව දැනගන්නට ලැබෙන අතර ඖෂධ…
කැබිනට් මණ්ඩලයට නොදන්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පා කිරීමට ගත් තීරණය බැසිල්-කබ්රාල් ගැටුමේ ප්‍රථිපලයක් දැයි දේශපාලන විචාරකයෝ සැකපළ කරයි. විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයකටම රුපියල් 38ක් වැඩිපුර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත්…
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තවදුරටත් ඔවුන් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා නේටෝ පසුපස නොයන බවයි. එනම් නේටෝ තම රට පිළිගැනීමට සූදානම් නොමැති බවත් ඒ හෙතුවෙන් තවදුරටත් ඔවුන් පසුපස ගියාට ඵලක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ…
ඊයේ තමයි ලෝක කාන්තා දිනය. කාන්තාවන්ට එක දිනයක් ද කියලා කවුරුත් අහන්න පුළුවන්. එහෙම උනත් විවිධ සැමරුම් උත්සව ගණනවක් කාන්තාව වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. තමන්ගෙ ජීවිතය ගැටගහ ගන්න වෙර දරන කාන්තාවෝ ඇගයීම ඇත්තටම විශිෂ්ට දෙයක්.…
කේ. සංජීව මහාචාර්ය චරිත හේරත්ට පිං සිද්ධ වෙන්න කොත්තුවල ජාතකය හොයන්න පටන් අරං. මාත් ඉතිං කාලෙක ඉඳලා ලංකාවට ආවේනික වුණ කෑම බීම ගැන කැසිල්ලක ඉන්න හින්දා නිකං හිතට හිතෙන මඟුල් ටිකක් ලියලා දාන්න හිතුවා. මේවා…
"ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?", ආණ්ඩුවෙන් වෙන්වන පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්රකාශනයක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා යෝජනා කරන සියලු පක්ෂ එකතුවූ සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමේ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟවී ඇතැයි වාර්තා වෙයි. පසුගිය පෙබරවාරි 08 දා හවස ශ්රීලනීපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති…
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධුරයෙන් ඉල්ලා අස්වේ. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා එම පෙරමුණේ නායක විමල් වීරවංශ…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නීතිය සහ ඒ සම්බන්ධව කෙරෙන භාවිතාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජාත්‍යන්තර නීති පද්ධතියත් උල්ලංඝනය වෙන බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒම නිවේදනයට අනුව, මයිකල් එම්මානුවෙල්…
ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ලෙස පවත්වාගෙන ගිය රුපියල් 203ක මිල රුපියල් 230 දක්වා වැඩි කරන්නට තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මින්පසුව විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු…
පෞද්ගලික ඔසුසල් සඳහා ඖෂධ ලබා දෙන ගබඩා වලින් 60% ක් පමණ මේ වන විටත් අවසන් වී තිබෙන බවත් ඉතිරි ඒවා ද සති 4ත් 6ත් අතර කාලයකදී අවසන් වීමට නියමිතව ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ…
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමේ ක්‍රියාන්විතයට මැදිහත් වන්නැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සීලය අමතමින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය පෙබරවාරි 07 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
ඊයේ (පෙබ:06) හවස අසංක සායක්කාරගේ 'ඌරෝ අතර පෝක්' බලන්නට කලින් උදේ ජෝජ් ඕවල්ගේ 'ගොවිපොළේ කැරැල්ල' කියවන්න ගත්තේ, ධවල පැහැ සූකර මේජර්ගේ මතකයට එබෙන්නට ය. කතාව පටන්ගන්නවිට මේජර් අනාගත කැරැල්ලක් කර ලබාගත හැකි සැපත ගැන නැත්නම්…
වර්තමාන ආර්ථික අර්බුදයට විපක්ෂය වඟකිව යුතුයැයි ප්‍රකාශ කරමින් ඇතුල් කෝට්ටේ සජබ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්රමුඛ උද්ඝෝෂකයින්, සජබ කාර්යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වෙයි. මීට…
ඇන්ටික් කඩයක..., 'සදාතනික වර්තමානය' විකිණීමට තිබේ.. ! 'අනාගතය අදයි'...!! ඇතුළත පිටත ද ? පිටත ඇතුළත ද ? කලාවේ ආකෘතිය යනු පිට කවරයක් වැනි බාහිර ආවරණයත් වන බවත් එහි අන්තර්ගතය යනු ඇතුළත මදය වැනි යමක් බවත්…
මිනිසුන් සමූළ ඝාතනය කිරීමේ චෝදනාවට අනුව රුසියාව සහ යුක්රේනය අද දින ජ්‍යාත්‍යන්තර අධිකරණයට පෙනී සිටීමට නියමිතව තිබේ. එනම් දෙරටම විසින් අත්සන් කරනු ලබූ ජන සංහාරය වළැක්වීම පිළිබඳ 1948 ගිවිසුමේ අර්ථනිරූපණය මත කේන්ද්‍රගතවයි. නමුත් රුසියානු ජනපති…
වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා…
රටේ උද්ගත වර්තමාන ආර්ථික අර්බුදය නිසා, ඉදිරියේදී පාන් ගෙඩියක මිල ඉහළ යාම රුපියල් 150න් මෙහා නැවතුනොත් ඇති බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වර්තමාන ගෑස් හිඟය නිසා මේ වනවිට් බේකරි 1000ක් පමණ වසා…
2016 දී ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 36කට වඩා වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්…
ඇමරිකානුවෙකු විසින් ලංකාවේ ඉරණම තීරණය කරමින් ඇතැයි ද එනිසා ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්නට සිදුවී ඇතැයි ද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි. '1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන…
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රට කඩාවැටී ජනජීවිතය අවුලෙන් අවුලට යෑම වැළැක්වීම සඳහා වහාම නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජබ සාකච්ඡාවට පිවිස ඇතැයි වාර්තා වෙයි. පසුගිය 4 දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී…
ප්‍රගීත් රත්නායකගේ හත්වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය Human Scape කියන නමින් මාර්තු 3,4,5,6 යන දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ අයිතිය වෙබ් අඩවිය කළ කතාබහක්.…
ඩේවිඩ්වරු දෙදෙනෙක් ඉතිහාසය නැවත ලියති. එක් අයෙක් මානව වංශ කතාවේ වසර දහස් ගණනක අර්ථ ශාස්ත්‍රීය ඉතිහාසය එකට ගොනු කළ Debt: The First 5,000 Years නම්, අලෙවි වාර්තා තැබූ කෘතිය සම්පාදන කළ පුරාවිද්‍යාඥ ඩේවිඩ් ග්රේබර්ය. ඔහු…
රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරනු ලැබීමට මෙය වෙනස් වන්නේ, මේ දක්වා…
යුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා එහි ගින්නක් හටගෙන ඇති බවට සහ එම බලාගාරය අනතුරේ බව යුක්රේන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. තත්ත්වය එසේ උනත් තවමත් එහි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes