බැඳුම්කර නඩුවේ විත්තිකරුවෙකුට විදෙස් ගමන් තහනම තාවකාලිව ඉවත් කරයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබේ. මහ බැංකු බැඳුම්කර නඩුවේ, 6 වන විත්තිකරු වන ජෝෂප් ඇලෝසියස්…

























