අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?
ආර්ථික නවතම

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

-අජිත් පැරකුම් ජයසිංහ- සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු…

18ට වැඩි සියලු දෙනාට අද සිට බදු ෆයිල් එකක්
ආර්ථික නවතම පුවත්

18ට වැඩි සියලු දෙනාට අද සිට බදු ෆයිල් එකක්

මෙරට වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමට අදාළ වන ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක…

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?
ආර්ථික නවතම

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?

ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු…

අස්වැසුමෙන් සල්ලි බැංකුවටම..!
ආර්ථික නවතම

අස්වැසුමෙන් සල්ලි බැංකුවටම..!

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…

අප්‍රේල් ජාතික උද්ධමනය 33.6%යි …!
ආර්ථික නවතම

අප්‍රේල් ජාතික උද්ධමනය 33.6%යි …!

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ ලංකාවේ උද්ධමනය 33.6% ලෙස වාර්තා වී තිබෙනවා. මෙය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි සටහන් වූ 35.3%ට වඩා අඩු අගයක් වන අතර මාසයක් තුළ 49.2% සිට 15.6%කින් පහත වැටීමක්. ආහාර…

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
ආර්ථික නවතම

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්

පසුගිය සටහන පළ කළේ ලංකාවේ විදේශ සංචිත ගැනයි. එහි විදේශ සංචිත ලෙස හැඳින්වූවේ දළ විදේශ වත්කම්. තේරෙන බාසාවෙන් හදිසියකට වියදමට අතේ තියෙන සල්ලි කියා කියමු. හැබැයි මේ සල්ලි කාලයක් තිස්සේ උපයා ඉතිරි කරගත් තමන්ගේම සල්ලි…

අපරදිග පසු නූතන විශ්වවේදය හරහා එන මනස් දිවිසැරිය
ආර්ථික නවතම

අපරදිග පසු නූතන විශ්වවේදය හරහා එන මනස් දිවිසැරිය

-කේ. කේ. සමන් කුමාර-   මනස් දිවිසැරිය 2023 මැයි 05 දා සිට මැයි 09 දක්වා සවස 06 සිට රාත්‍රී 12 වන තෙක් පන්නිපිටිය, මහල්වරාව, බේකරිය අවකාශයේ දී ප්‍රදර්ශනය කෙරේ. කලා මාධ්‍යන් රැසක එකතුවක් ලෙස පැවැත්වෙන…

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක
ආර්ථික නවතම

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක

ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි ද මේ ආර්ථික අර්බුදය ඇති කළේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා වහාම ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතු…

අලුත් අවුරුද්ද මට හැමදාම පුදුමයක්..!
ආර්ථික නවතම

අලුත් අවුරුද්ද මට හැමදාම පුදුමයක්..!

-කේ. සංජීව- තව පැය කීපයකින් අලුත් අවුරුද්ද උදාවෙනවා. සිංහල අලුත් අවුරුද්ද කියලා අපි කියන්නේ ඉර මීන රාශියේ ඉදලා මේෂ රාශියට සැපැත් වීම. මෙවර ඒක සිද්ධ වෙන්නේ අප්‍රේල් 14 සවස 2.29ට. මොකද්ද මේ අවුරුද්ද මේක සමරන්න…

ගැසිය යුතු ධන බද්ද…!
ආර්ථික නවතම

ගැසිය යුතු ධන බද්ද…!

ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා. බදු…

රනිල්, පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගේන්න..!
ආර්ථික නවතම

රනිල්, පුලුවන් නම් ආසියාවේ හොඳම එක ගේන්න..!

-කේ. සංජීව- මේ දවස්වල දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා ලොකු කතාවක් යනවානේ. මේකත් IMF යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් විදිහට තමයි සිදුවෙන්නේ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහට පුලුවන් නම් සිංගප්පූරුවේ වගේ නීතියක් ගේන්න දූෂණය සම්බන්ධව. අපිට තොරතුරු ආරක්ෂණ…

රජය විශාල වීම සහ සුබසාධනය
ආර්ථික නවතම

රජය විශාල වීම සහ සුබසාධනය

විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී…

ලංකාව හා අසල්වැසියෝ
ආර්ථික නවතම

ලංකාව හා අසල්වැසියෝ

ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස…

ඕපන් කරන්න කලින් රාජ්‍ය ව්‍යවසාය..!
ආර්ථික නවතම

ඕපන් කරන්න කලින් රාජ්‍ය ව්‍යවසාය..!

සමහර අය කියන්නේ ලංකාව දැන් වැටී ඉන්න තැනට වැටෙන්න හේතුව හැත්තෑ හතේදී ආර්ථිකය විවෘත කිරීම බවයි. තවත් අය කියන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් තිබුණු බවයි. කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස ජනගත කර තිබෙන…

ලංකා ටයර් කතාව ..!
ආර්ථික නවතම

ලංකා ටයර් කතාව ..!

ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක්…

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය
ආර්ථික නවතම

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය

- අජිත් පැරකුම් ජයසිංහ - නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක්…

පාදෙණිය එක්ක තරහා නිසා රෝහල් ටික විකුණන්න කියමුද?..
ආර්ථික නවතම

පාදෙණිය එක්ක තරහා නිසා රෝහල් ටික විකුණන්න කියමුද?..

  -කේ. සංජීව- මේ විකිණිල්ල සාර්ථක කරගන්න ආණ්ඩුව, පුරවැසියාගේ ඔලුවේ තියෙන වෘත්තීය සමිති විරෝධය සහ වෛරය පාවිච්චියට ගන්නවා පේනවා. ලංකාවේ මිනිස්සුන්ට මේ සෙට් එක එපාම වෙලා ගියේ ගොමාලා නිසා. නැත්තං පාදෙණිය සහ පාදෙණිවාදය වෙලාගත්ත වෘත්තිය…

ලාභ ලබන ආයතන ගැන කතාවක්..!
ආර්ථික නවතම

ලාභ ලබන ආයතන ගැන කතාවක්..!

  රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි. රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා…

2023 ගෙවිය යුතු ණය..!
ආර්ථික නවතම

2023 ගෙවිය යුතු ණය..!

ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය. ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ…

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ
ආර්ථික නවතම විශේෂාංග

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ

- රසික ජයකොඩි - IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක්…

ණයට කෑ යුගය අවසන්..!
ආර්ථික නවතම

ණයට කෑ යුගය අවසන්..!

මේ වන විට IMF වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ පරීක්ෂා කළ විට නිරීක්ෂණය වන්නේ පසුගිය මාස ගණනක් තිස්සේ මෙම වැඩපිළිවෙළ ඇහැට නොදැක, අඳුරේ අතපත ගාමින්, දැනුවත් අනුමාන කිරීම් මත පමණක් පදනම්ව, අප විසින් අපේ…

මෙන්න IMF කොන්දේසි 10
ආර්ථික නවතම

මෙන්න IMF කොන්දේසි 10

මේ වනවිට අපි 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලබාගෙන ඇත. එම මුදල ඉදිරි පැය…

දූෂණ විරෝධී ප්‍රථිසංස්කරණ ඕනී – IMF අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියෝවා
ආර්ථික නවතම පුවත්

දූෂණ විරෝධී ප්‍රථිසංස්කරණ ඕනී – IMF අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියෝවා

ශ්‍රී ලංකාවට පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට නම් දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණයන් ඉතාමත් වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි. ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය බවත් එම ප්‍රතිසංස්කරණයන් සඳහා…

අපිට දැන් ඩො.බි 7ක් ණය ගන්න පුලුවන් – ජනපති
ආර්ථික නවතම පුවත්

අපිට දැන් ඩො.බි 7ක් ණය ගන්න පුලුවන් – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් සතුටු වෙන බව…

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!
ආර්ථික නවතම

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!

අලුත් මහ බැංකු පනතත් එක්ක මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක්…