ආර්ථික අර්බුදයෙන් ගැලවීමට IMF ඉදිරිපත් කළ නිර්දේශ 16 ඔබ දන්නවා ද?
වංචා දූෂණ වැළැක්වීම, විනිවිදභාවය හා වගවීම ඉහළ දැමීම සම්බන්ධයෙන් අනිවාර්යෙන් ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ 16ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇත. සේවක අර්ථ සාධක අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති…

























