IMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන විශ්වාසයක්!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමි වනු ඇති බව විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

























