හරිනිට සහකම්පනීය විය යුතුද? නැද්ද?
-අජිත් පැරකුම් ජයසිංහ- ලංකාවේ මේ යුගයෙ දේශපාලනය කියන්නෙ ජීවිතය සම්බන්ධ විශාල අවදානමක්. ඒක කෙළවර වෙන්න ඉඩ තියෙන්නෙ පාරෙදි පොලුපාරවලින් මැරෙන, ගෙවල් ගිනි තියාගන්න, හිරේ යන ප්‍රතිඵලයකින්. එහෙම තියෙද්දි දේශපාලනයට ඇවිත් වගකීම් භාරගන්න අවදානම ගන්නවා කියන්නෙ…

























