ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සඳහා ජනතා යෝජනා ඉල්ලයි!
2026 වසරේ පෙබරවාරි 28 වන දිනට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා පසුගියදා…

























