අධිකරණ නිදහසේ මළගමට අනුරත් දායක වෙයි.
අවකාශය පුවත්

අධිකරණ නිදහසේ මළගමට අනුරත් දායක වෙයි.

විනිසුරු විශ්‍රාම වයස ස්ථිරවම දික්කරන බව කියයි ජුනි 1 වැනිදා සවස ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ නිලධාරින්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හමු වූ අවස්ථාවේදී, අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ස්ථිර වශයෙන්ම දිගු…

බියර් නිෂ්පාදනයේ ප්‍රමිතිය සහ බදු අක්‍රමිකතා ගැන අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්!
අවකාශය පුවත්

බියර් නිෂ්පාදනයේ ප්‍රමිතිය සහ බදු අක්‍රමිකතා ගැන අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්!

මෙරට ප්‍රධාන පෙළේ බියර් නිෂ්පාදන සමාගම් කිහිපයක් සිය නිෂ්පාදනවල ප්‍රමිතිය පවත්වාගෙන නොයෑම සහ බදු අක්‍රමිකතා සිදුකරන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් නෛතික මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. මත්පැන් බලපත්‍රලාභීන්…

ස්මාට් පොලිස් සේවයක් වෙනුවෙන් සටන් වදිමු.
අවකාශය පුවත්

ස්මාට් පොලිස් සේවයක් වෙනුවෙන් සටන් වදිමු.

පොලිස් සේවයේ තියන සැබෑ කටුකකම ගැන රටේ රාළ දිගටම කතා කළා. නිලධාරීන්ට විදින්න වෙන දුෂ්කරතා ගැන විතරක් නෙවෙයි දිනපතා මුහුණ දෙන ජීවිත අවදානම් ගැනත් කතා කළා. පොලිස සේවය වගේ දුෂ්කර සේවයකට උගත් තරුණ ප්‍රජාව ආකර්ෂණය…

තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ

අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ 'මිල සූත්‍ර' අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය. ඉන්ධන හා විදුලිය මෙන්ම ජල ගාස්තු පවා තීරණය විය යුත්තේ එහි සැබෑ නිෂ්පාදන පිරිවැය මත පදනම්වය. එහෙත්, රජය ඉන්ධනවලින්…

ජාතික පොලිස් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීන්දුවක්!
අවකාශය නවතම

ජාතික පොලිස් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීන්දුවක්!

පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ සහ සහකාර පොලිස් අධිකාරි වරයෙකුගේ සේවාකාලය පසුදානමින් සැකසීමෙන් ජාතික පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ පොලිස් නිලධාරීන්ගේ පසුදානමින් යුතුව සේවාකාලය සැකසීම බලරහිත කරමින් නියෝගයක් ඊයේ (27) නිකුත් කළේය.…

“ ඇර සොයිසා වගේද සිඩ්නි සොයිසා” – විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි
අවකාශය පුවත්

“ ඇර සොයිසා වගේද සිඩ්නි සොයිසා” – විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

සිඩ්නි සොයිසා යනු ශ්‍රී ලංකා පොලිසියේ සිටි ඉතා විවාදාත්මක චරිතයකි. ඔහුගේ වසර විසි නමයක් වූ සේවා කාලය තුළ ඔහු තරම් පොලිසියේ අභ්‍යන්තර ගැටුම්වලට මුහුණ දුන් නිලධාරියකු මෙතෙක් බිහිවී නොමැතිි තරම්ය. ඉතා දැඩි විනය පාලකයෙකු මෙන්ම…

බටපොල ඝාතන නඩුවේ විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම!
අවකාශය පුවත්

බටපොල ඝාතන නඩුවේ විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම!

බටපොල ප්‍රදේශයේ 2007 වසරේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරීමේ චෝදනාවට ලක්ව සිටි විත්තිකරුවන් පස්දෙනෙකු වැරදිකරුවන් බවට තීරණය කළ බලපිටිය මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ. මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු…

ට්‍රම්ප් සහ මෝදි හොල්ලන නූතන ක්ලියෝපැට්රා! – ප්‍රසන්න බානගල
අවකාශය පුවත්

ට්‍රම්ප් සහ මෝදි හොල්ලන නූතන ක්ලියෝපැට්රා! – ප්‍රසන්න බානගල

ඉතාලියේ පළමු අගමැතිනිය ලෙස ඉතිහාසයට එක් වූ ජෝජියා මෙලෝනි (Giorgia Meloni), සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික සීමාවන්ගෙන් ඔබ්බට ගිය සුවිශේෂී දේශපාලන පෞරුෂයකි. ඇයගේ දැඩි දක්ෂිණාංශික මතවාද, ආකර්ෂණීය පෞරුෂය මෙන්ම ලෝක බලවතුන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නරේන්ද්‍ර මෝදි…

තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කිරීමට රජය සූදානම්ද? – ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් දැඩි විරෝධය
අවකාශය පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කිරීමට රජය සූදානම්ද? – ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් දැඩි විරෝධය

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI Act) සංශෝධනය කිරීමට රජය සූදානම් වන බවට අනාවරණය වීමත් සමඟ, ජනතාවගේ මූලික තොරතුරු අයිතිය කප්පාදු කිරීමට උත්සාහයක් දරන බවට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA)…

RTI පනත යටතේ විභාග පිළිතුරු පත්‍ර බලන්න අපේක්ෂකයන්ට අයිතියක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කරයි!
අවකාශය පුවත්

RTI පනත යටතේ විභාග පිළිතුරු පත්‍ර බලන්න අපේක්ෂකයන්ට අයිතියක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කරයි!

විභාග අපේක්ෂකයන්ට තම පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබා දී ඇති ආකාරය දැනගැනීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ අයිතියක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් එවැනි තොරතුරු නිකුත් කිරීම වැළැක්වීමට…

විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය – අජිත් පැරකුම් ජයසිංහ

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එක්තරා තොරතුරු රූපසටහනක් (infographic) නොමඟ යවන සුළු රාමුගත කිරීම් (misleading framing) පිළිබඳ පැහැදිලි උදාහරණයකි. එය සාවද්‍ය තොරතුරුවල සූක්ෂ්ම එහෙත් භයානක ස්වරූපයකි. මෙහි දක්වා ඇති නිවාස ඒකක සබඳතා සංඛ්‍යාව තාක්ෂණික…

විදේශ අංශයේ අලුත් තත්ත්වය! – ඉකොනොමැට්ටා
අවකාශය නවතම විශේෂාංග

විදේශ අංශයේ අලුත් තත්ත්වය! – ඉකොනොමැට්ටා

පසු ගිය අප්‍රේල් මාසය, යුද තත්ත්වයේ ඉක්මන් වෙනසක් සිදු නොවිය හැකි තත්ත්වයක් යටතේ, ලංකාවේ විදේශ අංශය තුළ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පෙර දසුනක් සේ සලකන්න පුළුවන්. අප්‍රේල් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර්…

ජාතික සම­ගිය වෙනු­වෙන් තබන ලද ශක්ති­මත් පිය­වර කිසි­සේත් ආපසු හර­වන්නේ නෑ!
අවකාශය පුවත්

ජාතික සම­ගිය වෙනු­වෙන් තබන ලද ශක්ති­මත් පිය­වර කිසි­සේත් ආපසු හර­වන්නේ නෑ!

  සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන­තාව සහෝ­ද­ර­ත්ව­යෙන් ජීවත් වන රටක් හා සෑම සංස්කෘ­ති­යක්ම ගෞර­ව­නීය පිළි­ගැ­නී­මට ලක් වන සමා­ජ­යක් අවශ්‍ය බවත්, ජාතික සම­ගිය වෙනු­වෙන් තබන ලද ශක්ති­මත් පිය­වර කිසි­සේත් ආපසු හර­වන්නේ නැති බවත් ජනා­ධි­පති අනුර කුමාර…

මාලිමාණ්ඩුව ඉක්මන් වැඩි ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

මාලිමාණ්ඩුව ඉක්මන් වැඩි ද? – අජිත් පැරකුම් ජයසිංහ

මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබල වී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය. අපට වට්ටන්න බැහැ, අපි වැටෙන්නෙ නැහැ, ආයේ වෙන ආණ්ඩු නැහැ, අපි තමයි දිගටම ආණ්ඩුව ආදී කයිවාරු ගැසීම වැඩි වී තිබෙන්නේ ඇයි? ඔවුන්…

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන අවශ්‍යතාවක්!
අවකාශය පුවත්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන අවශ්‍යතාවක්!

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන සහ ප්‍රායෝගික අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02)  ZEE MEDIA සහ WION ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව…

බලු වැඩ කරන – සඟ ගණ වුව පි‍ටුදකිනූ… – චින්තන ධර්මදාස
අවකාශය පුවත්

බලු වැඩ කරන – සඟ ගණ වුව පි‍ටුදකිනූ… – චින්තන ධර්මදාස

මම පුහු සදාචාරවාදියෙක් නෙමෙයි. ඒ හින්ද වැඩිවිය පත්වුනු කෙනෙක් තමන් කැමති ඕනම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම නීතියට ගැටලුවක් වුනත් මට එහෙම ගැටලුවක් නෙමෙයි. නමුත් යම් කෙනෙක් තමන්ගේ බලය, මුදල්, නිල ඇඳුම, සමාජ තත්වය පාවිච්චි කරලා…

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් – ආණ්ඩුවෙන් ලොකු වැඩක්!
අවකාශය ආර්ථික

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් – ආණ්ඩුවෙන් ලොකු වැඩක්!

ලංකාවේ වත්මන් ආණ්ඩුවට තිබෙන එක් චෝදනාවක් වන්නේ ලොකුවට හිතන්නේ නැහැ කියන එකයි. ආණ්ඩුවක් ලොකුවට හිතන්නේ නැත්නම් එය ප්‍රශ්නයක් තමයි. නමුත් මේ විවේචනය කරන ගොඩක් අය එයින් අදහස් කරන්නේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලොකු ව්‍යාපෘති…

අපරාධ නඩු කාර්යයක් අතරතුරදී, පොලිස් නිලධාරීන් ලබා දෙනු ලබන සාක්ෂි කෙතරම් දුරට වැදගත් වන්නේද?
අවකාශය පුවත් විශේෂාංග

අපරාධ නඩු කාර්යයක් අතරතුරදී, පොලිස් නිලධාරීන් ලබා දෙනු ලබන සාක්ෂි කෙතරම් දුරට වැදගත් වන්නේද?

අපරාධ වැළැක්වීම සහ සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පොලිසිය වෙත පැවරී ඇති මූලික රාජකාරි අතර සුවිශේෂී කාර්යභාරයක් වන බව නීතිමය විශ්ලේෂණයකදී අවධාරණය කර ඇත. පොලිස් ආඥා පනතට අනුව, අපරාධයක්…

සිරිමාවෝගේ 110 වැනි ජන්ම දිනය: “ආණ්ඩුවේ වාහන පාවිච්චි කරන්න ඔයා කවුද?” 
අවකාශය පුවත්

සිරිමාවෝගේ 110 වැනි ජන්ම දිනය: “ආණ්ඩුවේ වාහන පාවිච්චි කරන්න ඔයා කවුද?” 

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වූ සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණියගේ 110 වැනි ජන්ම දිනය අප්‍රේල් 18 යෙදී තිබුණි. ශ්‍රී ලංකාව සමූහාණ්ඩුවක් බවට පත් කිරීමේ සිට නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හරහා ලෝකයම කොළඹට රැගෙන ඒම දක්වා ඇය…

දශක තුනකට පසු ලෙබනනය හා ඊශ්‍රායලය අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වොෂින්ටන්හිදී
අවකාශය පුවත් විදෙස්

දශක තුනකට පසු ලෙබනනය හා ඊශ්‍රායලය අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වොෂින්ටන්හිදී

දශක තුනකට වැඩි කාලයකට පසු ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඊයේ (14) වොෂින්ටන් ඩීසි හිදී පැවැත්වී ඇත. මෙම සාකච්ඡා සඳහා මැදිහත්ව කටයුතු කළ එක්සත් ජනපදය හි රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර…

ශ්‍රී ලංකාව ඇත්තටම ආරක්ෂිත රටක්ද ? – ප්‍රියන්ත ජයකොඩි
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාව ඇත්තටම ආරක්ෂිත රටක්ද ? – ප්‍රියන්ත ජයකොඩි

ලෝකයේ ඕනෑම රටක අභ්‍යන්තර ආරක්ෂාව මනිනු ලබන ප්‍රධාන දර්ශකයන් කිහිපයක් තිබෙනවා ඒවා අතර  ලෝක අපරාධ දර්ශකය (World Crime Index) වගේම  නිම්බෝ අපරාධ දර්ශකයත් (Numbeo Crime Index) -ලෝක සංවිධානාත්මක අපරාධ දර්ශකයත් (Global Organized Crime Index) ප්‍රමුඛත්වය…

පාස්කු විමර්ශනය වාර්ගික – ආගමික දේශපාලනයක් බවට පත්නොවිය යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

පාස්කු විමර්ශනය වාර්ගික – ආගමික දේශපාලනයක් බවට පත්නොවිය යුතුය – ජෙහාන් පෙරේරා

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් මෑතකදී සංවිධානය කරන ලද පොත් එළිදැක්වීමේ උත්සවයකට විරුද්ධ පක්ෂ සියල්ලේම නියෝජිතයෝ සහභාගී වූහ. ගම්මන්පිල විසින් රචිත මෙම පොතේ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය…

අවුරුද්දට කොහාටත් කලින් අවුරුදු තෑගි ගෙනාපු ‘‘බාල ගල් අඟුරු කුමාර යා’’ – ජනත් පෙරේරා
අවකාශය ආර්ථික පුවත්

අවුරුද්දට කොහාටත් කලින් අවුරුදු තෑගි ගෙනාපු ‘‘බාල ගල් අඟුරු කුමාර යා’’ – ජනත් පෙරේරා

පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි ගාන සැලකූවිට මෙම ආන්ඩුවෙ කිසිම ඇමතිකෙනෙක්ට එරහිව විශ්වාසභංගයක් ගෙන ඇවිත් ජයග්‍රහනය කරන්න බෑ කියන එක සත්‍යක්. මේ ආණ්ඩුවෙ විතරක් නෙමේ වඩා ලගම සිද්දිය වෙච්ච කෙහෙලිය ඇමතිවරයාට ගෙනාපු විශ්වාසභංගය පැරදුනත් එතුමා අද අධිකරනය ඉදිරියේ…

ලාල් කාන්තලාගේ අපේ ප්‍රශ්න ගැන නිකම් අදහස් – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

ලාල් කාන්තලාගේ අපේ ප්‍රශ්න ගැන නිකම් අදහස් – අජිත් පැරකුම් ජයසිංහ

මං අවුරුදු පහක් (1985-89) එවකට ජවිපෙ (වත්මන් ජවිපෙ නොවේ) පූර්ණ කාලීනව වැඩ කළා. එතකොට පක්ෂෙ තහනම්. මට වයස අවුරුදු 19-24 අතර. අපි අවංක නිසා, අනෙක් සියලු දෙනා හොරුන් හා නොමග ගිය ජනතාව නිසා, බලය අරගෙන…

යැපීමකින් තොරව ඉන්දියාව සමඟ හවුල්වීම – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

යැපීමකින් තොරව ඉන්දියාව සමඟ හවුල්වීම – ජෙහාන් පෙරේරා

ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කළ දුරකථන ඇමතුමකින් පසු, පෙට්‍රල් රැගත් නැවක් ඉක්මනින් එවීමෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන වැදගත්කම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවතත් පෙන්වාදුන්නේය. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ ඉන්ධන සැපයුම් ගැටළුවලට මුහුණදුන්නද මෙම උපකාරය…