ප්‍රකාශණ අයිතිය පිළිබඳ ඉතා වැදගත් නඩුවක්……
යම් කෘතියක කතෘත්වය සම්බන්ධව තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු අඩංගු වැදගත් තීන්දුවක් පහුගිය දවසක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා.. මෙම නඩුවට හේතු පාදක වුණ කෘතිය තමයි "ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්" කියන…

























