ශාරීරික හිංසනයට ලක් නොවී සිටීම ළමයෙකුගේ අයිතිවාසිකමක්
ළමයින්ට ශාරීරික දඩුවම් දීම හරහා ඔවුන්ව යහමගට ගත හැකි බව අපගේ සමාජයේ පවතින ප්රචලිත මතයකි. දීර්ඝකාලීනව මෙම අදහස මනෝ විද්යාත්මක සහ අධ්යාපනය සම්බන්ධ අධ්යයන මගින් අභියෝගයට ලක් වී ඇත. එමෙන්ම, මෙය මේ වන විට ලංකාවේ…

























