නඩු ගොනුවක පිටු ඉරා දැමූ නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි වේ.
අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා දැමීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්රේෂ්ඨාධිකරණය ඊයේ දින (6දා) තීන්දු කර ඇත. එම නීතිඥවරයාට එල්ල වූ…























