ආරක්ෂක අමාත්‍යංශයෙන් මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් අනාවරණයක්!
මිනිස් වෙළඳාම මූලික කොටගෙන නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන සයිබර් අපරාධ මධ්‍යස්ථානය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයන් බලහත්කාරයෙන් යොදවාගෙන ජාවරමක් ක්‍රියාත්මක වන බඅතර ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා…
























