ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය
දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක්…
දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක්…
2001 දෙසැම්බර් මස 5 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කළ සිදුවීමක් ලෙස බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබේ. ඒ එදින කන්ද උඩරට ප්‍රදේශයේ, විශේෂයෙන්ම උඩතලවින්න ලෙස හඳුන්වන ප්‍රදේශයේදී සිදු…
මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව A/HRC/60/21 සාරාංශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම වාර්තාව අනුව, ශ්‍රී ලංකාව ගැටුම් සහ දේශපාලන බලපෑම් මත සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනවල උරුමයෙන් මිදී…
විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) සිය සහතිකය සටහන් කළේය. මෙම කෙටුම්පත ඉකුත් පසුගිය හත් වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව මෙම…
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අගෝස්තු 15 වන දින අභාවප්‍රාප්ත විය. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 57 වන වියේ පසු විය. ලොහාන් රත්වත්තේ යනු කවුද? ලොහාන් රත්වත්තේ යන නම…
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක සෞඛ්‍ය කාර්ය සහායිකාවක ගිලන් රථයක් තුළදී අතවරයකට ලක් වී ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරෙකුට එරෙහිව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව…
2024 දී සිදුකළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංඛ්‍යාව 18% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර 2012 සංගණනයේදී අනාවරණ වූ තොරතුරු අනුව එම සංඛ්‍යාව 12.4% ක…
ශ්‍රී ලංකාවේ 37වන පොලිස්පතිවරයා වන ප්‍රියන්ත වීරසූරිය දොඩන්ගොඩ නෑහින්නෙන් පැවත එන කෙනෙක්. 1969 වර්ෂයේ පෙබරවාරි 09 වැනිදා උපන් වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත නම් වන ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කලුතර දිස්ත්‍රික්කයේ නෑහින්න කණිෂ්ඨ විදුහලෙන් හා කලුතර…
ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ…
හිරේ නොදා බන්ධනාගාර රෝහලට දාන්න ලක්ෂ 15ක් ඉල්ලලා... වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ආමි අසංක නමැත්තා තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…
පොලිස්පති ධූරයේ වැඩ භාර ගත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කර මතට පැටවෙන ප්‍රධානතම අභියෝගයක් වනුයේ රට පුරා දිනපතා සිදුවන වෙඩි තැබීම් පාලනය කර ජනජීවිතය සුරක්ෂිත කිරීමය. ඒ මක්නිසා ද යත්, විශේෂයෙන් ම බස්නාහිර හා දකුණු පළාත…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුවය. ඒ අනුව…
* තවම අධ්‍යක්ෂ ජනරාල් / රෙජිස්ට්‍රාර් වරයෙකු පත්කර නැහෑ? * ලිපිගොනු ගොඩගැසී අවුල් ජාලවක්... * රටේ සුභසාධන හෝ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය නොවන අංශයට ලැබෙන ප්‍රධානයන් අහිමිවීමේ අවධානමක්! රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ලියාපදිංචි කිරීම සඳහා…
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ අල්ලස් කොමිසම මගින් අද (අගෝ. 14) අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඔහු වෙනත් පුද්ගලයෙකු නමින් පෞද්ගලික…
මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ…
ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ද්‍යාකරණය පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුව පවසයි. ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන්…
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරට අදාල මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා ඇති අතර එහි මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ඇතුළත් කර තිබේ. එම වාර්තාවෙන් පෙන්වාදෙන ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය…
ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (අගෝස්තු 12 වන දා) රැස්වූ අවස්ථාවේදී…
මම සෑහෙන කාලයකින් ලංකාවේ කෝච්චියක ගමන් කරලා නැහැ. ලංකාවේ ජීවත් වූ කාලයේදී වුනත් කෝච්චි වලින් ගමන් කළේම නැති තරම්. නමුත් මගේ සමහර මිතුරන් අතර දිනපතා කෝච්චියේ ගමන් කළ අය හිටියා. කෝච්චි ගමන් එක්ක බැඳුනු සංස්කෘතියකුත්…
පොලිස්පති කාර්යාලය හා ඍජුවම සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ. ඒ අනුව මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම…
ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජකයන්ට නීතියානුකූලව කංසා වගා කිරීමට මෙරට රජය ඉඩ ලබා දී ඇති අතර එළෙස වගා කරන කංසා අපනයනය සඳහා පමණක්ම බවත් මෙරට භාවිතය සඳහා භාවිතා නොකිරීමටත් බවට වාර්තා වේ. ඒ අනුව කංසා…
වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමග බදු ආදායම ඉහළ යාම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ජූනි මාසය සඳහා වන ප්‍රධාන මූල්‍ය ඉලක්ක කල්වේලා ඇතිව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති…
දැනට පවතින 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනත ඉවත් කර ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්,…
2030 වසර වන විට විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන්ගෙන් සපුරා ගැනීම සහ වසර 2050 වන විට විදුලිබල උත්පාදනය කිරීමේ දී කාබන් උදාසීනභාවය ළඟා කර ගැනීම අරමුණ කොටගෙන රජය විසින් පුර්නජනනීය බලශක්තිය සංවර්ධනය කිරීම ජාතික…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes