රනිල් හෙට CID ට, හිටපු මැතිඇමතිවරු 20කගේ ෆයිල් සොයා අල්ලස් කොමිසම මැතිසබයට
නිල ඇරයුමක් නොමැතිව එංගලන්තයට යාමෙන් රජයට පාඩු සිදු කල බවට කෙරෙන පරීක්ෂණය සදහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහත…

























