ඉදිරි මාසය තුළ NGO Secretariat එක අලුත් අමාත්‍යාංශයක් යටතට
ඉදිරි මාසය තුළ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය අලුත් අමාත්‍යංශය යටතට ගැනීමට නියමිත බව බිමල් රත්නායක මහතා සඳහන් කරයි. එහිදී ඔහු විසින් පළමුව මෙරටට ආ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන්වරයා විසින් නිකුත් කළ…

























